බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෑ පහක් මෙරට සිටිය යුතුයි – වීසා එක ඩොලර් සීයයි

අගෝස්තු පළමුවැනිදා සිට රට සංචාරකයන්ට විවෘතයි

by Lanka Sara Editor
ජූනි 8, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාව විදේශ සංචාරකයන් සඳහා අගෝස්තු මාසයේ පළමුවැනිදා පටන් විවෘත කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කොට ඇති අතර මෙරටට එන සියලුම සංචාරකයන්ගෙන් රුලියල් 100ක වීසා ගාස්තුවක් අයකිරීම කෙරෙහි අවධානය යොමු වී තිබේ.

එමෙන්ම පැමිණෙන සෑම සංචාරකයකුම රජය විසින් සහතික කරන ලද හෝටලයක අවම වශයෙන් රාත්‍රි 05ක් රැඳී සිටිය යුතු වීම ඇතුළු පූර්ව කොන්දේසි කිහිපයක් කොවිඩ් 19 රෝගය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් පනවා ඇත.

මේ වනවිටත් යුරෝපීය රටවල ධනවත් සංචාරකයන් තම සංචාරක නියෝජිත ආයතන හරහා ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් විමසීම් සිදු කර ඇති බව පවසන සංචාරක සංවර්ධන අධිකාරිය ඔවුන්ට කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීමට සහ රෝගය පැතිරීම වැළක්වීමට අදාළ සියලු පියවර ගැනීමට කටයුතු සූදානම් කර තිබේ.

ඒ අනුව ඉහත අවශ්‍යතාවන්ට අමතරව පැමිණෙන සෑම සංචාරකයකුම මෙරට පැමිණීමට පැය 72කට පෙර කොවිඩ් 19ට අදාළ පී.සී අර් පරීක්ෂණයක් සිදු කොට රෝග ආසාදිතයකු නොවන බවට සහතික විය යුතු වේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එමෙන්ම පැමිණීමට පෙර අන්තර්ජාල මාර්ගයෙන් අයදුම් කොට අනුමත කර ගත් වීසා බලපත්‍රයක් තිබිය යුතු වන අතර ආපසු යාමේ ගුවන් ටිකට් පත සහ රෝහල් ගත වීමේ ගාස්තු ඇතුළු විධිමත් සෞඛ්‍ය රක්ෂණයක් ද අනිවාර්ය වේ.

කටුනායකින් සහ මත්තලින් ගොඩ බසින් සංචාරකයන්ට නොමිලේ පීසීආර් පරීක්සණයකට අනිවාර්යයෙන්ම ලක් කෙරෙන අතර ඔවුන්ට පළමු රාත්‍රිය පීසීඅආර් වාර්තාව ලැබෙන තෙක් ගුවන් කොටුපළ ආසන්නයේ හෝටලයක නැවතී සිටීමට සිදුවේ.

කෙසේ වුවද නිරෝදායනට ලක් කිරීමක් සිදුනොවනු ඇති බව පවසන සංචාරක සංවර්ධන අධිකාරිය සංචාරය පුරා සම්පූර්ණයෙන්ම සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුව කටයුතු කළ යුතු වේ.

Tags: නවතම
Share158Tweet43
Previous Post

ඇලවෙන  ගොඩනැගිල්ලේ අර්බුද කෙළින් කරන්න ජනපති මැදිහත් වෙයි

Next Post

“බලපත්‍රලාභී මූල්‍ය ආයතන ගැන අනියත බියක් එපා- මහ බැංකුව වග කියනවා”

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.