බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් මරණ භූමදානයට අවසර ලැබේ… කොන්දේසි මෙන්න…

by editor
පෙබරවාරි 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ භූමදානය කිරීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එස් මුණසිංහ විසින් පත් කළ විද්වත් කමිටුව  කොවිඩ් ආසාදිතව මිය  යන පුද්ගලයන්ගේ  මෘත දේහයන් භූමදානයට ද අනුමැතිය  ලබා දී ඇත.

ඇය ඇතුළු විද්වත් සාමාජිකයන් 09 දෙනෙක් විසින් සකස් කළ මෙම වාර්තාව දෙසැම්බර් 24 වනදා වනවිට සම්පාදනය කර නිමා වූ බවත් එහි අවසන් වාර්තාව පසුගිය දෙසැම්බර් මස 28 දා සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දුන් බවත් එම විද්වත්  කමිටුවේ සභාපති  ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා එන්නත් හා බෝවන රෝග පිළිබඳ සංසදයේ හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා  හිරු රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කළාය.   එහෙත් එහි අන්තර්ගතය ඊයේ වනතුරුත් සමාජයට අනාවරණය වුනේ නැත.

එම වාර්තාවෙන්  භූමදානය හා ආදාහනය දෙපාර්ශවයට කැමති ආකාරයට කරගත හැකි බව තමන් අතුළු කමිටුව නිර්දේශ කළේ යැයි මහාචාර්යවරිය කීවාය.

එහිදී  භූමදානය කිරීමේ දී පිළිපැදිය යුතු නිර්දේශ හතක් ඉදිරිපත් කළ බව ද ඇය පැහැදිළි කළාය. එම නිර්දේශ මෙසේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

  1. මෘත දේහය එම්බාම් කිරිමක් හෝ නිවසට රැගෙන යාම කළ නොහැකියි
  2. භූමදානය හෝ ආදාහනය පැය 24ක් තුළ කළ යුතුය
  3. භූමදානය කරන සිරුර ජලයට නිරාවරණය නොවන ලෙස මල සිරුරූ බහාලන බෑග් දෙකක දමා මිනීපෙට්ටියක තැන්පත් කළ යුතුය
  4. පවුලේ ඥාතින් 04 දෙනෙකුට මිනිත්තු 05 ක කාලයක් සඳහා මෘත දේහය බැලීමට අවසර දිය යුතුයි
  5. මිනි පෙට්ටියට බාහාලිමෙන් පසු කිසිම හේතුවක් නිසා එය විවෘත නොකළ යුතුය
  6. භූමදානයේ දී  නිසි බලධාරියා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පත් කළ යුතු අතර ඔහු එය අධීක්ෂණය කළ යුතුය
  7. ආගමික නායකයෙකුට ආගමික කටයුතු සඳහා අවසර දිය යුතුයි.

මෙහිදී සභාපතිනිය කීවේ භූ ගත ජලයට වෛරසය ඇතුළු වෙනවාද නැද්ද යන්න ලංකාවේ දී පරීක්ෂණ නොකළත් මේ හා සමාන වෛරස පිළිබඳව ලෝකයේ පරීක්ෂණය කර ඇති  බවත් මේ තීන්දුව ගත්තේ එම සියලු දත්ත පරිශීලනයෙන් බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දාරළුවේ කරඳ ගස කපන්නෙ නෑ… මාර්ගයේ සැලසුම වෙනස් කරන්නෙත් නෑ…

Next Post

ශ්‍රී ලංකා කෘෂි රක්ෂණ මණ්ඩලය කෝටි 47ක් ප්‍රතිරක්ෂණ සමාගමකට නිකරුනේ ගෙවයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.