බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“විවේචන ඉදිරියේ අපේ පාර්ලිමේන්තුව සත්තු වත්තක් වගේ. සිංහයෝ විතරයි නැත්තේ”

ඇමති ඩලස් මාතරදී කියයි

by Lanka Sara Editor
ජනවාරි 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

“අපේ පාර්ලිමේන්තුවේ විවේචන ඉවසන්න බැරි කී දෙනෙක් ඉන්නවද. විවේචනයක් කරද්දි බූරුවා, බල්ලා, කබරයා, වඳුරා කියලා සෑම සතෙකුගේම නම් කියලා බනිනවා. කියන්නේ නැත්තේ සිංහයාගේ නම විතරයි. ඒ කියන අයගේ ළමා කාලය බැලුවම අපිට පැහැදිළියි, ඔවුන් කිසිම දවසක ක්‍රීඩාවකට සහභාගි වෙලා, ක්‍රීඩා කණ්ඩායමක සාමුහිකත්වයෙන් වැඩ කරලා නැහැ කියන එක. ඒ නිසා ඔවුන් ඉවසීම දන්නේ නැහැ, ත‍රඟකාරීත්වය , විනය තේරෙන්නේ නැහැ. ජය පරාජය බෙදා ගන්න දන්නේ නැහැ. මේක අපේ රටේ දේශපාලනයේ දකින්න තිබෙන භයානක රෝගයක්. ක්‍රීඩාව ඇතුලෙ තමයි සාමූහිකත්වය, ඉවසීම, විනය හැදෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා වසර කිහිපයක් යන විට ක්‍රීඩාව තුලින් ඉවසන්න හැකියාවක් තිබෙන, තරඟකාරීත්වය, විනය, සාමූහික හැගීම ඇති පරපුරක් බිහි කරන්න හැකි වේවි කියලා” යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, පසුගියදා මාලිම්බඩ, හොරගොඩ, භාග්‍යගම දිවා රාත්‍රී ක්‍රීඩාංගනය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අලහප්පෙරුම මහතා,

“ජයග්‍රාහකයා හෝ පරාජිතයා ලෙස නම් කිරීම ක්‍රීඩාව පිළිබද ප්‍රශ්නයක් නොවෙයි. ගණිතය පිළිබද ප්‍රශ්නයක්. අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පයේදී ක්‍රීඩා ආර්ථිකයක්, නීරෝගීමත් ජාතියක් පිළිබදව සදහන් කළා. ශ්‍රී ලංකීය ජාතියේ ශ්‍රේෂ්ඨත්වය නැවත මතුකරන්න ඕන කිව්වා. රටක, ජාතියක ශ්‍රේෂ්ඨත්වය මතු කිරීමේ පළමු කොන්දේසිය තමයි, ඒ ජාතිය නිරෝගීමත්, සාමකාමී මෙන්ම විනයක් සහිත ජාතියක් වීම. ලෝකයේ දියුණූ කියන සෑම රටකම, දියුණුව ආර්ථික වශයෙන් පමණක් නොවෙයි, ක්‍රීඩාවෙනුත් දියුණූ බවට පත්වෙලා තිබෙනවා. රටේ හැම පාරක්ම කාපට් කළත්, අධිවේගී මාර්ග රට වටේටම හැදුවත් රටේ පුරවැසියෝ සමගි නැත්නම්, නිරෝගී නැත්නම්, ඔවුන්ට විනයක් නැත්නම් මේ කියන දියුණු තත්ත්වයට අපට ලඟාවෙන්න බැහැ. ඒ නිසයි මේ ආකාරයෙන් ක්‍රීඩාංගන ඉදිකරන්නේ “යැයි පැවසීය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

වර්ථමානයේදී අප රටේ පාසල් පද්ධතියෙන් ක්‍රීඩාව ක්‍රමක්‍රමයෙන් ඈත්වෙමින් පවතින අතර නාමල් රාජපක්ෂ ඇමතිවරයා පාසල් දරුවන්ගේ විවේක කාලය විනාඩි 15 කින් වැඩි කිරීමට කළ යෝජනාව ඒ වෙනුවෙන් වූ ධනාත්මක යෝජනාවක් බවත් පැවසූ අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් එතුමාට ස්තුති වන්ත වියයුතු බවද පැවසීය.

තමා අධ්‍යාපන ඇමතිවරයාව සිටි අවධියේදී වසරකට දරුවන්ට වාර විභාග දෙකක් පමණක් ප්‍රමාණවත් බව පැවසුවේ, පළමු වාරය තුළ පාසල්වල නිවාසාන්තර තරඟ, අධ්‍යාපන චාරිකා, බිග් මැචි ආදිය පැවැත්වෙන බැවින් දරුවන් ඒ වෙනුවෙන් නිදහසේ සහභාගී කරවිය යුතු බැවින් යැයි ද, නොයෙක් හේතූන් විසින් මේ වනවිට පැහැරගෙන ඇති දරුවන්ගේ ළමා කාලය ඔවුන්ට නැවතත් ලබාදීම වෙනුවෙන්, නිරෝගී ජාතියක් ගොඩනැගීමේ මූලිකත්වය ක්‍රීඩාවට දියයුතු බවට ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇතැයිද පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රදේශයේ ජනතා නියෝජිතයන් ද වොලිබොල් කණ්ඩායම් කිහිපයක් ද සහභාගී වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාල්ල බන්ධනාගාර කොවිඩ් පොකුරට මුල් වූ නියාමකවරිය උත්සව වැලකට එක් වෙලා… 

Next Post

දිවයින පුරා ප්‍රතිකාර මධ්‍යස්ථාන 72ක ගිලන් ඇඳන් 13000ක් 

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.