බ්‍රහස්පතින්දා, ජූලි 2, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරිගණකයේ සහ දුරකථනයේ මුර පද ලබාදෙන ලෙස ලද අධිකරණ නියෝගය අභියෝගයට ලක් කිරීමට සලේ සූදානම්!

by editor
ජූලි 2, 2026
in පුවත්
suresh-saley
Share on FacebookShare on Twitter

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවකු වන සුරේෂ් සලේගේ ලැප්ටොප් පරිගණකයේ සහ ජංගම දුරකථනයේ මුරපද (Passwords)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශ වෙත ලබා දීමට අධිකරණය ලබා දුන් නියෝගය අභියෝගයට ලක් කරමින් ඉහළ අධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කිරීමට සලේ ගේ නීතිඥවරු සූදානම් වේ.

අධිකරණය තීන්දුවට ගරු කරමින් එම නියෝගය පිළිබඳ  සුරේෂ් සලේ ගේ නීතිඥවරු  තවදුරටත් නීතිමය පියවර ගන්නා බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අද මාධ්‍ය හමුවක් කැඳවා දැනුම් දුන්නේය.

 තමන්ගේ මුරපද පොලිසියට ලබා නොදීම සඳහා සුරේෂ් සලේට සාධාරණ හේතු හතරක් පවතින බව පෙන්වා දෙන උදය ගම්මන්පිල, ඒවා මෙසේ පැහැදිලි කළේය.

  1. නීතිමය ප්‍රතිපාදන: අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව තමන්ට එරෙහිව කෙරෙන විමර්ශනයකට සහාය දීමට සැකකරුවකු බැඳී නොමැති අතර, ඊට බල කිරීමක් කළ නොහැක.

  2. බලපෑම් කිරීමේ නොහැකියාව: මුරපදය ලබා දෙන ලෙස සුරේෂ් සලේට කිසිදු පාර්ශ්වයකට බලපෑමක්, බලහත්කාරයක් හෝ පෙළඹවීමක් කිරීමට නීතිමය ඉඩක් නැත.

    RelatedPosts

    පැතුම් සහ ලහිරු කුමාර නැතිව ශ්‍රි ලංකා කණ්ඩායම හෙට කොදෙව්වන් හා දෙවැනි ටෙස්ට් තරගයට!

    කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි පත් කෙරේ!

    හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේනට මහාධිකරණයෙන් අධි චෝදනා භාර දෙයි: ඇප මත මුදා හැරේ!

  3. තොරතුරුකරුවන්ගේ ආරක්ෂාව: අදාළ ජංගම දුරකථනයේ සහ පරිගණකයේ බුද්ධි තොරතුරු සැපයූ සංවේදී තොරතුරුකරුවන් පිළිබඳ විස්තර ඇතුළත් වේ. වසර 38ක සේවය තුළ ගොඩනඟා ගත් මෙම දැවැන්ත තොරතුරු ජාලයේ සිටින පුද්ගලයන් තමන්ගේ ජීවිත පරදුවට තබා පෞද්ගලික විශ්වාසය මත තොරතුරු ලබා දී ඇත. සමහර විටෙක සැමියා පිළිබඳ බිරිය හෝ තාත්තා පිළිබඳ දියණිය තොරතුරු ලබා දී ඇති බැවින්, මෙම රහස්‍යභාවය හෙළිදරව් වීම අතිශය භයානක සහ සංවේදී වේ.

  4. පූර්ව අත්දැකීම්: මීට පෙරද බුද්ධි තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අතට පත්වීම නිසා විශාල විනාශයන් සිදු වූ බව උදය ගම්මන්පිල වැඩිදුරටත් අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි පත් කෙරේ!

Next Post

පැතුම් සහ ලහිරු කුමාර නැතිව ශ්‍රි ලංකා කණ්ඩායම හෙට කොදෙව්වන් හා දෙවැනි ටෙස්ට් තරගයට!

Related Posts

පුවත්

කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි පත් කෙරේ!

ජූලි 2, 2026
පුවත්

හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේනට මහාධිකරණයෙන් අධි චෝදනා භාර දෙයි: ඇප මත මුදා හැරේ!

ජූලි 2, 2026
පුවත්

ඩෙංගු නිසා සෞන්දර්ය විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසෙයි!

ජූලි 2, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පැතුම් සහ ලහිරු කුමාර නැතිව ශ්‍රි ලංකා කණ්ඩායම හෙට කොදෙව්වන් හා දෙවැනි ටෙස්ට් තරගයට!

ජූලි 2, 2026
suresh-saley

පරිගණකයේ සහ දුරකථනයේ මුර පද ලබාදෙන ලෙස ලද අධිකරණ නියෝගය අභියෝගයට ලක් කිරීමට සලේ සූදානම්!

ජූලි 2, 2026

කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි පත් කෙරේ!

ජූලි 2, 2026
ADVERTISEMENT
  • Wijedasa-R

    විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

    172 shares
    Share 69 Tweet 43
  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පැතුම් සහ ලහිරු කුමාර නැතිව ශ්‍රි ලංකා කණ්ඩායම හෙට කොදෙව්වන් හා දෙවැනි ටෙස්ට් තරගයට!
  • පරිගණකයේ සහ දුරකථනයේ මුර පද ලබාදෙන ලෙස ලද අධිකරණ නියෝගය අභියෝගයට ලක් කිරීමට සලේ සූදානම්!
  • කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි පත් කෙරේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.