ශ්‍රියානි විජේසිංහ.
රට තුළ පවතින හදිසි ආපදා තත්වය තුල වෙළඳපලේ භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීම සිදුකරන වෙළඳුන් සම්බන්ධව වන පැමිණිලි පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පවසයි.
මෙම අසීරු අවස්ථාවෙහි වෙළඳපල තුළ භාණ්ඩ වැඩි මිලට අලෙවි කරනු ලබන වෙළෙදුන් සම්බන්ධව ලබාන්නා තොරතුරු මත ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව පාරිභෝගික අධිකාරය පවසා සිටියි.
- මධ්‍යම පළාත – 0771088918
- බස්නාහිර පළාත – 0770106603
- වයඹ පළාත – 0771088902
- සබරගමුව පළාත – 0771088912
- ඌව පළාත – 0771088896
- දකුණු පළාත – 0771088915
- උතුරු පළාත – 0771088910
- උතුරු මැද පළාත- 0771088801
- නැගෙනහිර පළාත – 0770110096









