අතිකාල දීමනාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මුල් කරනිමින් සිවිල් ගුවන් සේවා වෘත්තීය සේවක සංගමය ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිටි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව සිය සංගමයේ සියලුම සාමාජිකයින් අතිකාල සේවාවලින් ඉවත්වී ඇති බව සිවිල් ගුවන් සේවා වෘත්තීය සේවක සංගමය සඳහන් කළේය.
සිය අතිකාල දීමනා ගැටලුවට විසඳුම් ලබාකෙන තෙක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව එම සංගමය පෙන්වා දෙයි.( දෙරණ)







