බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය ඇමතිම මැදිහත් වී කඩිනමින් රටට ගෙන්වූ කළුතර රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රය රේගුවේ හිර වෙලා… ප්‍රමාද ගුදම් ගාස්තුව ලක්ෂ 10 පනී!

by editor
මාර්තු 24, 2025
in පුවත්
kaluthra
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

කළුතර මහ රෝහල වෙත ගෙන්වනු ලැබූ ලක්ෂ 1500ක් පමණ විටිනා සී.ටී. ස්කෑන් යන්ත්‍රය පෙබරවාරි 14 වෙනිදා සිට වරාය රේගුවේ සිරවී ඇති බවත් එය නිදහන් කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් කටයුතු නොකිරීමෙන් ප්‍රමාද ගුදම් ගාස්තු ලෙස මිලියනයකට වැඩි මුදලක් ගෙවීමට සිදුව ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදී සංගමය සඳහන් කරයි.

කලුතර මහ රෝහලට සී.ටී ස්කෑන් යන්ත්‍රය මිලදි ගැනීම සඳහා 2021 වසරේදී ටෙන්ඩර් කැඳවීම සිදුකර සැපයුම් කරුවෙකු තෝරා ගත්තද යන්ත්‍රය ගෙන්වීමට අවශ්‍ය අනෙක්තු කටයුතු දීර්ඝ කාලයක් ප්‍රමාද වි ඇතැයි සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පෙන්වාදේ.

කෙසේ නමුත් නව රජය බලයට පත්වීමෙන් පසු සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලීන්ද ජයතිස්ස මැදිහත් වීමෙන් නොවැම්බර් මාසයේ ණයවර ලිපි විවෘත කර යන්ත්‍රය කඩිනමින් ලංකාවට ගෙන්වන ලෙස උපදෙස් ලබා දී ඇති බවද හෙතෙම පෙන්වාදේ.

කළුතර මහ රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රය 2023 වසරේ පෙබරවාරි මාසයේදී සම්පූර්ණයෙන්ම බිඳවැටුණු අතර එදින සිට මේ දක්වා එම රෝහලේ සී.ටී. හදිසි පරික්ෂණ පුද්ගලික රෝහල්වලින් සහ කොළඹ ජාතික රෝහල මගින් හා කළුබෝවිල, හෝමාගම, හොරණ, රෝහල්වලින් සිදුකර ඇති අතර රෝගීන් ප්‍රවාහනයට සහ පෞද්ගලික රෝහල්වෙත ගෙවූ මුදල යන්ත්‍රයේ මිලට වැඩා වැඩි වනු ඇති බව සංගමය අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා පියවර ගන්නැයි විකිරණවිද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්!

Next Post

ඉඩම් කොල්ලයකට අත් අඩංගුවට ගත් මර්වින් සිල්වා යළිත් රිමාන්ඩ්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.