බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔයාගේ සමාජ දුරස්ථ භාවය ඔයා තියාගන්න… ජීවන් තොණ්ඩමන් අනිල් ජාසිංහට තර්ජන කරයි…

by editor
මැයි 30, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සියලුම නිරෝධායන නීති උල්ලංඝණය කරමින්, පවතින ඇඳිරි නීති තත්වයන් නොසලකා සංවිධානය කරන්නට යන ආරුමුගම් තොණ්ඩමන්ගේ අවසන් කටයුතු සෞඛ්‍ය පිළිවෙතක් රකිමින්   නිරෝධායන නීතිවලට අනුගතව කරනන්ට උපදෙස් දුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත ජීවන් තොණ්ඩමන් විසින් ඊයේ  සවස (29) දුරකථනයෙන් තර්ජනය කර තිබේ.

නුවරඑළියට දේහය රැගෙන ගිය අවස්ථාවේ සිට සියලුම නිරෝධායන නීති උල්ලංඝණය කරමින්  අවමංගල්‍යය පැවැත්වෙන බව නිරීක්ෂණය කළ නුවර එළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය අංශ ඒ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශටය පැමිණිළි කලහ. ඒ අනුව සෞඛ්‍ය උපදෙස් අනුව 29 උදෑසන සිට නුවර එළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවනු ලැබීය.

ඇඳිරි නීතියත් නොසලකා කෙරෙන හැසිරීම ගැන දිගින් දිගටම  පැමිණිලි එන විට ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීම සඳහා සෞඛ්‍ය ඇමතිනිය ප්‍රමුඛ සෞඛ්‍ය අංශයේ ඉහළම නිලධාරීහු ඊයේ පෙරවරු2වේ (  29)  සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස් වූහ.  එහිදී ද තීන්දු වන්නේ නිරෝධායන නීති හැකි උපරිමයෙන් ආරක්ෂා කරන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමය.

මේ කිසිම නීතියක් නොසලකා ජිවන් තොණ්ඩමන් විසින් පන්දහසකට අධික පිරිසක් රැස් කර හෙට (31) අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් සිට ඇත. ඇඳිරි නීතිය පැනවීමත් සමගම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ජීවන් තොණ්ඩමන් ඊයේ (29) සවස දුරකථනයෙන් අමතා ඇත.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කර තිබුණේ රට මෙපමණ දුරක් පැමිණි ගමන අර්බුදයකට ලක් නොකර සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් රටට ආදර්ශයක් ලෙස මෙම අවමංගල්‍ය උත්සවය පවත්වන ලෙසය.

ඊට පිළිතුරු දුන් ජීවන් තොණ්මන් කියා ඇත්තේ ඔබගේ සමාජ දුරස්ථ භාවය ඔබ තියාගන්න… මට මිනිසුන් අවශ්‍යයි. පියා සිටියේ මිනිසුන් සමගයි. මිනිසුන් නොගෙන්වා අවමංගල්‍ය උත්සලවය පැවැත්වීමට තමන් සූදානම් නැති බවය.

Tags: විශේෂ
Share598Tweet43
Previous Post

අවසන් කලු කොටියා හමුවීමි

Next Post

අවුරුද්දකට වතාවක් පුංචි උන්ට දුමක් අදින්න දෙන අරුම පුදුම ස්විස් උත්සවය

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.