බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැ.බ. පොලිස්පති පාතාල මර්ධන සීන් ගැන ලොරි ටෝක් දී ගියා පමණයි… යාපනයේ මැර කල්ලියක් එළිපිට මිනිස්සු කපන්න පටන් ගනී!  (වීඩියෝ සහිතයි)

by editor
ජනවාරි 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය නගරයේ මත්පැන් ශාලාවකට මුහුණු වසාගෙන කලු ඇදුම් වලින් සැරසුණු පිරිසක් බලහත්කාරයෙන් ඇතුලු වී එහි සිටි පුද්ගලයින් කීප දෙනෙකුට පහර දී දෙදෙනෙකුව කඩු වලින් කපා කොටා තුවාල සිදු කොට තිබේ.

ඊයේ (04) සිදුවන මේ පහරදීම් හා කඩුවලින් කැපීමේ සිද්ධීන් නිසා තුවාල ලැබූ පුද්ගලයින් තුන් දෙනෙකු මේ වන විට යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

එසේ තුවාල ලැබූ පුද්ගලයින් තුන් දෙනා දෙනා මත්පැන් පානය කිරීමට හා මිලට ගැනීමට වෙළෙඳසල වෙත රාත්‍රී කාලයේ පැමිණ සිටි පිරිස අතර සිටි අය වේ.

වැඩ බලන පොලිස්පතිවරයා යාපනයට පැමිණ අපරාධකරුවන් හා පාතාල කණ්ඩායම්වලට සම්බන්ධ පිරිස ඉතා ඉක්මනින් අත් අඩංගුවට ගන්නා බවට සහතික වී පැය දහයක් ගතවීමටත් පෙර මෙම සිදු වීම සිදුව තිබේ.

මෙම පහර දීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇත.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

කෙසේ වෙතත් සිය මත්පැන් හල තුළට කඩා වැදුණු පිරිසක් මෙලෙස හැසිරීමෙන් බියට පත් එම මත්පැන් ශාලා හිමියා සිය වෙලඳසල එම සිද්ධියෙන් පසුව මෙතෙක් යළි විවෘත කොට නොමැත.

මේ අතර මීට දින කීපයකට පෙර යාපනයේ තරුණයින් පිරිසක් නීතිය අතට ගෙන නගරය මැද සාදයක් පවත්වා මහමග ගමන් කරමින් සිටි පිරිසට ඉවක් බවක් නොමැතිව පහර දීමේ සිද්ධි දෙකක් දින දෙකකදී වාර්තා වුණි.
මේ සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට පළාතේ තරුණයින් හය දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ මේ වන විට අපරාධ රැල්ලක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඔවුන් බීමත්ව බස් රථ රියදුරන්ට පහර දීම හෝටල් හිමියන්ගෙන් කෑම ඉල්ලා එය ලබා දීම ප්‍රතික්ෂේප කළ විට හෝටල් කුඩු කිරීම පාරේ යන එන පිරිසට පොලු වලින් පහර දී ඔවුන්ගේ මුදල් කොල්ලකෑම වැනි අපරාධ සිදු කරන්නට පටන් ගෙන තිබේ.

පොලීසිය හා ආරක්ෂක අංශ සාමාජිකයින් විශාල පිරිසක් යාපනයේ සිටියදී තරුණයින් පිරිසක් නීතිය ඔවුන් අතට ගෙන ඔවුන්ට කැමති ආකාරයට කටයුතු කිරීම පිළිබඳව යාපනයේ පොදු මහජනතාව දැඩි කනස්සලල්කට පත්ව සිටිති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වව්නියාවේ තරුණයෙක් කැනඩාවේ ටොරෙන්ටෝවල මහ මග මෝටර් රථයක් තුළ සිරවී මිය ගිහින්!

Next Post

කොරියාවට යැවූ ශ්‍රමිකයින්ගේ ගුවන් ටිකට්පතෙනුත් ගසා කෑ හැටි විගණනය හෙළි කරයි!  

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.