බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුවනින් කොළඹ පුද්ගලික රෝහලකට ගෙනා කතාව බොරුවක්… ජනාධිපතිවරයාගේ මෑණියන් අනුරාධපුර රෝහලේ තවමත් ප්‍රතිකාර ගන්නවා…

by editor
දෙසැම්බර් 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ  මෑණියන් මේ වනවිටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ 18 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ගනිමින් සිටින බව අනුරාධපුර රෝහල සනාථ කරයි.

මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වන ආකාරයට ජනාධිපතිවරයාගේ මෑණියන් අනුරාධපුර රෝහලේ සිට ලංකා හොස්පිටල් වෙත ගුවනින් රැගෙන ආ බව කරන ප්‍රචාරයන් සම්බන්ධව ලංකාසර කළ විමසීමක දී අනුරාධපුර රෝහල මේ බව සනාථ කළේය.

ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුනොවුන ආකාරයේ අත්දැකීමක් සමග රජයේ සෞඛ්‍ය සේවාව පිළිබඳව දැඩි විශ්වාසයක් සහ රටේ විධායක ජනාධිපතිවරයාගේ අව්‍යාජ පැවැත්ම පිළිබඳව දැඩි ප්‍රසාදයක් සමාජය තුළ මේ සිදුවීමත් සමග ගොඩනැගුණි.

පෙරේදා( 20) මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි හිමිවරුන් බැහැදැක ආපසු පැමිණෙන අනතුර ජනාධිපතිවරයා අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණ සිය මෑනියන් දකින්නේ කිසිම පෙර දැනුම් දීමක් නොකර සාමාන්‍ය පුරවැසියෙක් ලෙසය. ඒ අවස්ථාව රෝහල් සේවකයෙකුගේ දුරකථනයේ අහම්බෙන් සටහන් වීමත් සමගම එය රටේ ප්‍රසංශනීය සංවාදයකට ලක් වූයේය.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

“කිසිම ආරක්ෂයෙක් නැතිව ජනාධිපති තුමා තනිවම    වාට්ටුව මැදින් එද්දි ඇත්තටම මට අදහා ගන්න බැරිව  ගියා.  අම්මා බලන්නට පැමිණි ජනාධිපති තුමා අම්මත් එක්ක කතා කරමින් ඉන්න ගමන් නැගිටලා අපි ලඟට ආවා… මිස්, අම්මගේ අසනීප තත්ත්වය කොහොමද කියලා එතුමා ඇහුවේ මගෙන්… ඊලඟට හැම රෝගියෙක් ලඟටම ගිහින් එතුමා කතා කළා. එතුමා පිටවෙලා ගියෙ කිසිම කෙනෙකුට පුංචිම කරදයක් නොවෙන විදිහට.  ඒක මට මගේ ජීවිත කාලයේ මටම විශ්වාස කරන්න බැරිවුන සිද්ධියක්.”  ඒ අත්දැකීමට මුහුණ දුන් හෙදියක් පවසා තිබිණු ආකාරය සමාජ මාධ්‍යයේ පල විය.

මෙවැනි ව්‍යාජ පුවත් මතුවන්නේ ඒ සමගය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මරා දැමූ බවට සැක කරන කිඹුලෙකුගේ මළ සිරුරක් මහ පාරේ…

Next Post

ඇප ලබා පිටවුන කුප්‍රකට අපරාධකරුවන් දෙදෙනා – පොඩි ලැසී සහ කුඩු සළිඳු ගැන තොරතුරක් නෑ!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

Comments 1

  1. S.B.Wijayakoon. says:
    වසර 2ක් ago

    thama mavage asaneepayata adalawa janadhipathi thuma katayuthu karana aakaraya agaya karamu.

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.