බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට අනිද්දා වෙනකොට පාස්කු ප්‍රහාරය ගැන හොඳ ප්‍රවෘත්තියක් ඒවි… බලාපොරොත්තුවෙන් ඉන්නැයි ජනපති කියයි!

එකම ඝාතකයෙකුටවත් දඬුවම් නොදී අරින්නේ නෑ....

by editor
නොවැම්බර් 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය සම්බන්ධව හෙට අනිද්දා වනවිට යහපත් ප්‍රවෘත්තියක් එනු ඇති බව ජනාධිපතිවරයා පැවසුවේය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (09) දඹුල්ලේ පැවති “රට හදන අපි එකට.. අපි මාලිමාවට…” මහජන රැළිය අමතමිනි.

මේ රටේ සාමාන්‍ය මිනිස්සු ඝාතනය කළ සියලුම ඝාතකයින් අධිකරණය හමුවට පමුණුවන බවත් නැවත අපේ රටේ සාමාන්‍ය පුද්ගලයින්ට නිදහසේ ජීවත් විය හැකි වටපිටාවක් නිර්මාණය කරන බවත් ජනාධිපතිවරයා පොරොන්දු වූයේය. දේශපාලකයින් සැමදාම ඔවුන්ගේ ජීවිත පමණක් සුවිශේෂී බවත් සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිත නොවටිනා බවත් කල්පනා කළ ආකාරය පෙන්වූ ජනාධිපතිවරයා මෙම ඝාතනවලට මූලික හේතුව වූයේ ඒ මානසිකත්වය බව පෙන්වා දුන්නේය.

තාජුඩීන් ඝාතනයට වග උතතරකරුවන් නැති බවත්, ලසන්නත වික්‍රමතුංග ඝාතනය වූ ආකාරය තවමත් නොදන්නා බවත්, එක්නැලිගොඩ සිදුවූයේ කුමක්දැයි කිසිවෙක් නොදන්නා බවත් කී ජනාධිපතිවරයා මේ සියලුම අපරාධ සොයන බව අවධාරණය කළේය. ඒ අපරාධකරුවන්ට දඬුවම් දෙන බවත් සහතික වුනේය.

“දේශපාලන අධිකාරිය ගිනි බිඳින පුරවැසියන් ඝාතනය කරන යුගය අප අවසන් කරනවා. එසේ කරන්න නම් කරපු අපරාධවල ඝාතකයො අධිකරණයට ගේන්න ඕන. පාස්කු ප්‍රහාරය… හොයනවා මතක තබා ගන්න. කවුරුවත් කලබල වෙන්න එපා. හෙට අනිද්දා වෙනොකට ඔබට හොඳ ප්‍රවෘත්තියක් දෙකක් එයි ඒ ගැන. මම අද කියලා යන්නම්. ” ජනාධිපතිවරයා පැවසුවේය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ග්‍රාමීය දුගී බවේ ඛේදවාචකය වින්ද කෙනෙක් මම… මා ජනාධිපති වෙලත් දුගී බවින් ජනතාව මුදවා ගන්න බැරිනම් වෙන කාටවත් ඒක කරන්න බෑ… ග්‍රාමීය දුගී බව තුරන් කරන බවට ජනපති සහතික වෙයි!

Next Post

ට්‍රම්ප් ඝාතන කොන්ත්‍රාත්තුවත් ශ්‍රී ලංකාවේ දී ඊශ්‍රයාල ජාතිකයන්ට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමත් භාරගත් කවුද මේ ෆර්ෂාඩ් ෂකේරි!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.