මහනුවර නගර සීමාවේ පිහිටි පාසල් 45ක් හෙට (26) සිට ලබන 4 වැනිදා දක්වා වසා දැමීමට පියවර ගෙන තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා මේ බව පැවැසීය.
මහනුවර නගරාශ්‍රිතව පසුගිය දිනවල covid රෝගීන් හමුවීම හේතුවෙන් මහනුවර නගරයේ පාසල් වසා දැමීමට මෙලෙස තීරණය කර ඇත.