අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

එල්.පී.එල් අරඹමින් සූරියවැව දී හෙට (26) කොළඹ නුවර ගැටෙති…

by editor
නොවැම්බර් 25, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

එල්.පී.එල්. තරගාවලිය හෙට (26) ආරම්භ වේ. ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කිංග්ස් සහ කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුත් මහනුවර ටස්කර්ස් කණ්ඩායම් සමාරම්භක තරගයට පිවිසෙති.

කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරාගේ කරමතට මහනුවර කණ්ඩායමේ පිති ප්‍රහාරයේ වගකීම පැවරී තිබේ. මීට අමතරව දකුණු අප්‍රිකාවේ සිටි සුපිරිම වේග පන්දු යවන්නකු වන ඬේල් ස්ටේන්ද ඔවුන්ගේ පන්දු යැවීමේ අංශය ශක්තිමත් කරයි.  එහෙත් ඩේල් ගේ පැමිණීම ප්‍රමාද වීමෙන් පළමු තරග කිහිපය ඔහුට මග හැරෙනු ඇත. කෙසේ  වෙතත් ඉන්දියාවේ හිටපු ක්‍රීඩකයකු වන ඉර්ෆාන් පතන්ගේ තුන් ඉරියව් හැකියාව මහනුවර කණ්ඩායම සතුව තිබේ.

මහනුවර කණ්ඩායම ශක්තිමත් කිරීමට සීක්කුගේ ප්‍රසන්න, යොවුන් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් නුවන් ප්‍රදීප් සහ ඩිල්රුවන් පෙරේරා එක්ව සිටිති. අසාමාන්‍ය ඉරියව්වකින් දඟ පන්දු යවන යොවුන් ක්‍රීඩකයකු වන කෙවින් කොක්තිගොඩටද මහනුවර සංචිතයේ ස්ථානයක් හිමිව ඇත.

එල්.පී.එල්. තරගාවලියේ ශක්තිමත්ම කණ්ඩායමක් බවට පත්ව ඇති ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කොළඹ කණ්ඩායමට පිතිකරුවන් වශයෙන් දිනේෂ් චන්දිමාල්, ඇන්ඩි්‍ර රසල්, මන්ප්‍රීට් සංග්ගෝනි ඇතුළත්ව ඇති අතර පන්දු යැවීම දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන සහ ධම්මික ප්‍රසාද්ගේ වෙත පැවරී තිබේ. ඇන්ජලෝ මැතිව්ස් සහ ඉසුරු උදානගේ තුන් ඉරියව් දක්ෂතාව ඔවුන්ගේ කණ්ඩායම විශාල ලෙස ඔසවා තබන්නට සමත් වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කණ්ඩායම් දෙකම දින තුනක් පුරා පුහුණුවීම් කළහ.  ඊයේ සවස් වරුවේ සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට ඇද හැළුනු වර්ෂාවෙන්  පුහුණුවීම්ලට බාධාවක් ඇති විය. නමුත් ජාතික කණ්ඩායමේ පුහුණු සැසිවලට සහභාගි වු දේශීය ක්‍රීඩකයන් එල්.පී.එල්.  ආරම්භ වන විට අවශ්‍ය ආත්ම විශ්වාසය ගොඩනගාගෙන ඇත.

කොළඹ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වන හර්ෂල් ගිබ්ස් සහ මහනුවර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වන හෂාන් තිලකරත්න කටයුතු කරයි.   ත් පුහුණුකරුවන් දෙදෙනාම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් බහුල වූවන්ය.  ඔවුන් එල්.පී.එල් වර්ණවත් කරනු ඇතැයි විශ්වාසයක් ඇති වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර නගරයේ පාසල් 45කට සතියක් නිවාඩු

Next Post

අත්හදාබැලීමේ අත්වැරැද්දෙන් කොවිඩ් එන්නතේ සාර්ථකත්වය සියයට 90ක්වෙයි

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.