බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රත්තරන් ගේ බෑණාගේ නිවසේ සඟවා තිබී තීරු බදු නොගෙවා වරායෙන් පැන්නූ බවට සැක කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලියු රථයක් සහ මිට්සුබිෂි ජිප්රථයක් සොයා ගනී….

වාහන පොලිස් භාරයට... වැඩිදුර විමර්ශන අරඹයි... ජොනීගෙන් පසු රත්තරන්... රත්තරන්ගෙන් පසු?

by editor
ඔක්තෝබර් 20, 2024
in පුවත්
අත් අඩංගුවට ගත් ලියපදිංචි නොකළ වාහන දෙක...

අත් අඩංගුවට ගත් ලියපදිංචි නොකළ වාහන දෙක...

Share on FacebookShare on Twitter

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ බෑනා ගේ අනිවත්තෙහි පිහිටි නිවාසෙහි සඟවා තිබූ කිසිම නෛතික ලේඛනයක් රහිත ලියාපදංචි නොකළ අනිතික අධි සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලියු රථයක් සහ මිට්ෂුබිෂි ජිප් රථයක් අද (20) පසුවරුවේ මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

බී.එම්.ඩබ්ලියු රථය…

කෝටි හයකට ආසන්න වටිනාකමක් සහිත මෙම මොටර් රථ දෙක තීරු බදු නොගෙවා වරායෙන් රහසිගතව පිට කරගෙන සිය බෑණාගේ නිවසේ රඳවා තබන්නට හිටපු වරාය ඇමතිවරයා ද ලෙස කටයුතු කළ රෝහිත අබේගුණවර්ධන කටයුතු කර ඇති බවට මේ වනවිට තොරතුරු ලැබෙමින් ඇතැයි විමර්ශන අංශ පවසයි.

රෝහිත අබේගුණවර්ධනගේ දියණිය විවාහ වී සිටින්නේ මහනුවර ප්‍රධාන පෙළේ මෝටර් රථ අලෙවි ව්‍යාපාරයක් කරන පුද්ගලයෙකුගේ පුතෙක් සමගය. රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයෙක් ලෙස කටයුතු කරද්දී ඔහුගේ පුද්ගලික කාර්යමණ්ඩලයට ද සිය බෑණා සම්බන්ධ කරගෙන තිබිණි.

මිට්ෂුබිෂි ජිප් රථය…

මේ වාහන දෙක සම්බන්ධව මහජන පැමිණිල්ලක් ලෙස තොරතුරු ලැබෙන්නේ 1997 අංකයටය. එම තොරතුරෙන් කියැවී තිබුණේ සැකකටයුතු වාහන දෙකක් අරුප්පොල ප්‍රදේශයේ නිවස සඟවා ඇති බවය. එම තොරතුර අනුව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරගේ උපදෙස්මත මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායකගේ මෙහෙයවීමෙන් මෙම ස්ථානයේ වැටලීමක් කර තිබිණි.

වැටලීමේ දි මෙම නිවස රෝහිත අබේගුණවර්ධනගේ බෑනාගේ නිවස බව අනාවරණය වූයේය. අනතුරුව වාහන දෙක සම්බන්ධව පොලිස් විමර්ශකයෝ එය රඳවාගෙන තබාගෙන සිටි පුද්ගලයාගෙන් ප්‍රශ්න කළහ. වාහන දෙකට සම්බන්ධ කිසිම නෛතික ලේඛනයක් හෝ ලියාපදිංචිය පිළිබඳ සහිතයක් ඉදිරිපත් කිරීමට වාහන සන්තකයේ තබා ගත් රෝහිතගේ බෑණාට හැකියාවක් ලැබී නැත.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ඒ අනුව රෝහිතගේ බෑණාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් පොලිසිය වාහන දෙක පොලිස් භාරයට ගෙන ඇත.

වාහන දෙක සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ. මීට සතියකට පෙර මේ ආකාරයෙන්ම ලියාපදිංචි නොකර හොරා ගත් ගරාජ් අංකයක් සහිතව හිල්ටන් රථගාලේ නවත්වා තිබූ ජොන්ස්ටන් ප්‍රනාන්දු අයත් බී.එම්.ඩබ්ලියු රථයක් පොලිසිය භාරයට පත් වූයේය.

මේ වනවිට ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශයක් සටහන් කරගැනීමට ඉඩ නොතබා සැඟවී සිටින බව සීඅයිඩිය පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අද වනවිට එකම පාස්පෝට් එකක්වත් රට තුළ නොතිබීමට තිබුණු අනතුර ගැන ජනපති හෙළි කරයි!

Next Post

මේ කරන්නේ අප කිව්ව දේ නෙමෙයි… කාදිනල් හිමිපාණෝ ගම්මන්පිලට තේරෙන සිංහලෙන්ම කියති!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.