ඉන්දියානු ගුවන් සේවයක් වන විස්තාරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් බෝම්බ බියක් හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බස්වා තිබේ.
ගුවන් යානය මුම්බායි සිට ගමන් කරමින් තිබූ බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කළේය.
මගීන් ගුවන් යානයෙන් බැස ඇති බව ද ආරක්ෂක අංශ පවසයි. ( නිව්ස් ෆස්ට්)







