බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාට පැන ජීවිත තර්ජන ඇති බව කියා සරණාගතභාවය ඉල්ලූ පුද්ලයෙක් ඔස්ට්‍රේලියාවෙන් පිටුවල් කරයි!

by editor
ඔක්තෝබර් 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

බෝට්ටුවකින් ගොස් නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ඇතුලු වී එරට සරණාගතභාවය ඉල්ලා සිටි වවුනියාවේ තරුණයෙකුව ආපසු එරටින් පිටුවහල් කිරීමට ඕස්ට්‍රෙලියානු බලධාරීන් ඊයේ ( 17 ) තීරණය කොට තිබේ.

වවුනියාවේ සිට පලා ගිය 26 හැවිරිදි ඇන්ටන් රාජා නැමති මෙම තරුණයා ඕස්ට්‍රෙලියානු බලධාරීන්ට ප්‍රකාශ කොට ඇත්තේ තම ජීවිතයට විශාල තර්ජනයක් එල්ල වී තිබෙන බවය. එබැවින් ජිවිත ආරක්ෂාව පතා මේ ආකාරයෙන් අනවසර සංක්‍රමණයක යෙදුන බවය.

නමුත් ඔහු ගැන එරට බලධාරීන් සිදු කළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ ඔහු වවුනියාවේ සිට රජයට එරෙහිව විරෝධතා රැසක් දියත් කළ එක් දෙමළ දේශපාලන පක්ෂයක ක්‍රියාධරයෙක් පමණක් බවය.

ඔහුට එහෙරව වෙනත් කිසිදු විශේෂ තර්ජනයක් හෝ ජිවිත අවදානමක් නැති බව ද ඔස්ට්‍රේලියානු විමර්ශකයින් තහවුරු කරගෙන ඇත.

ඒ අනුව ඔහුව මෙ මස 23 වෙනිදා යළි ආපසු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට ඕස්ට්‍රෙලියානු රජය තීරණය කොට ඒ බව ශ්‍රී ලංකා රජයට හා තරුණයාගේ ඥාතීන්ට දැනුම් දී තිබේ.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

එතෙක් ඔහුව ඕස්ට්‍රෙලියානු සරණාගත කඳවුරක දැඩි රැකවල් මත රඳවා තැබීමටද පියවර ගෙන ඇත.

මේ පුද්ගලයා මීගමුවේ ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ 25 ක මුදලක් ගෙවා බෝට්ටුවක ආධාරයෙන් ඕස්ට්‍රෙලියාවට පලා ගිය බවට ඔහු එහි සිට පවුලේ ඥාතීන්ට දැනුම් දුන් බව වවුනියාවේ සිටින ඔහුගේ ඥාතීන් ප්‍රකාශ කොට තිබේ.

පොලීසිය එම පවුලේ සාමාජිකයින්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වන අලි රංචුවක ගැටී ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලි පනී… අලි 02ක් මරුට… තවත් අලියෙකුට බරපතලයි… ඉන්ධන ටැංකි 2කින් ඉන්ධන කාන්දු වෙයි…

Next Post

BMW හොරකම ගැන ප්‍රකාශයක් ගන්න CIDට කැඳවූ ජොනී අතුරුදහන්… නිවස, රැඳි සිටින ස්ථාන සියල්ල පරීක්ෂා කළත් සොයා ගන්න බෑ ලු… CIDය කියයි!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.