බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෙවුණු සති හතර මුල් මාස 06ට වඩා දරුණුයි WHO ලොක්කා කියයි

by editor
නොවැම්බර් 21, 2020
in පුවත්
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ගේබ්‍රිෙය්සස්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ගේබ්‍රිෙය්සස්

Share on FacebookShare on Twitter

කොවිඩ් 19 වසංගයේ මුල් මාස හයට වඩා ගත වූ සති 04 තුළ රෝගීන් විහාල වශයෙන් හමුවී ඇති බවත් මේ වනවිට ලෝකයේ බොහෝ රටවල දැඩි සත්කාර ඒකක සහ රෝහල් රෝගීන්ගෙන් පිරි ගොස් ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ගේබ්‍රිෙය්සස් පවසයි. ඊයේ මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කළ ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ වනවිට අස්වැසිල්ලකට ඇති එකම සුබදායක පුවත රෝලයට එරෙහි එන්නත් පිළිබඳව බලාපොරොත්තුව වැඩි වීම වුවද එම එන්නත් පොදු භාවිතයට එන තෙක් නිසි සෞඛ්‍ය මඟ පෙන්වීම් අනුව කටයුත කිරීම සැමගේම දැඩි වගකීමක් විය යුතු බවය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කොවිඩ් 19 තාක්ෂණික කණ්ඩායමේ ප්‍රධානී වෛද්‍ය මාරියා වෑන් කර්කොව් පැවසුවේ මේ වනවිට ලෝකයේ බොහෝ රටවල සිදු කරන එන්නත් අත්හදා බැලීම් සහ වෛරසයේ හැසිරීම පිළිබඳව පර්යේෂණ තුළින් වැදගත් ප්‍රතිඵල ලැබෙමින් පවතින බවයි. විශේෂයෙන් මේ වනවිට වෛරසය ශරීරගත වුණු පුද්ගලයන් තුළ ඇති වන රෝගයට එරෙහි ප්‍රතිශක්තිය පිළිබඳවද සැලකිය යුතු තොරතු ලැබී ඇති බව ඇය පෙන්වා දුන්නාය . බ්‍රිතාන්‍යෙය් සිදු කෙරුණු පර්යේෂණයකින් ලද ප්‍රතිඵල සිත්න්නා සුළු බව සඳහන් කළ වෛද්‍ය කර්කොව් පැවසුවේ කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන්ගේ ශරීරයේ මාස කිහිපයක් යන තෙක් එහි ප්‍රතිදේහ පවතින බැවින් ඔවුන් යළිත් වරක් ආසාදනයට ලක්වීමේ ඉඩක් නොමැති බවය. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදුවිය යුතු බවද ඇය අවධාරණය කළාය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපවත් වී වදාළ මහ නාහිමිට මැති සබේ ගෞරවය දීම ගැන  සජිත්ගෙන් ප්‍රශ්නයක්  

Next Post

ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිවේදී ජගත් ගුණවර්ධනට ජපුර සරසවිය ගෞරව ආචාර්ය උපාධියක් පුදයි..

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.