බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපවත් වී වදාළ මහ නාහිමිට මැති සබේ ගෞරවය දීම ගැන  සජිත්ගෙන් ප්‍රශ්නයක්  

by editor
නොවැම්බර් 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අපවත් වී වදාළ රාමඥ්ඤ නිකායේ මහා නායක අති පූජ්‍ය නාපානේ පේමසිරි නාමිහිපාණන් වහන්සේ වෙනුවෙන් අද පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කරන අවස්ථාවේදීම විනාඩියක නිහඬතාවක් පළ කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කරන ලද යෝජනාවක් නිසා අද දින සභාවාරය ආරම්භයේදිම මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය විය.

විපක්ෂ නායකවරයා අද සභාවේ කටයුතු ආරම්භ වන අවස්ථාවේදීම නැගී සිටිමින් කළ යෝජනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසුයෙව් එවැනි සම්ප්‍රදායක් නොමැති බවත් අද දින සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවක් ලෙස ඉදිරිපත් කොට මෙම ගෞරවය පළ කිරීම සුදුසු බවය

ඊට ප්‍රතිචචාර දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙම සභාවේ මේ සම්බන්ධයෙන් පූර්වාදර්ශයක් පවතින බවත් එනම් අස්ගිරි පාර්ශ්වයේ මහා නාමිහියන්ගේ අපවත් විම අවස්ථාවේදී විමල් වීරවංශ මන්ත්‍රිවරයා විසින් සිදු කරන ලද යෝජනාවකට අනුව ද සභාව එකඟවී විනාඩියක නිහඬතාවකින් ඊට ගරු කළ යුතු බවද පෙන්වා දුන් අතර එම පූර්වාදර්ශය අද දිනයේද අනුගමනය කරන බවට යෝජනා කළේය.

එ අවස්ථාවේ අදහස් දැක්වු සභානායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයාද ප්‍රකාශ කර සිටියේ සජිත් ප්‍රේමදාස  ගෙන එන යෝජනාවට තමන් විරුද්ධ නොවූවද වඩා සුදුසු සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවක් සම්මතයෙන් මෙය සිදුකොට ඒ බව ආදාහන කමිටුවටද නිල වශයේ දැන්වීම වඩාත් සුදුසු වන බවය.

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

මේ සම්බන්ධයෙන්ද ප්‍රතිචාක දක්වමින් විපක්ෂ නායකවරයා පැවසූයේ අපවත් වි වදාළ මහා නායක ස්වාමීන් වහන්සේ නමකට විනාඩියක නිහඬතාවක උපහාරයක් දැක්වීමට මේ තරම් වාද විවාද කළ යුතු දෙයක් නොවන කලින් පූර්වාදර්ශය අනුව සිදු කළ යුතු බවය. එහෙත් කථානායකවරයා එහිදීද ප්‍රකාශ කළේ සියලු දෙනාගේම එකඟතාව ඇතිව එය සභාව කල් තබන අවස්ථාවේ සිදු කිරීම වඩාත් පිලිවෙළ බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසංගතය අස්සෙන් හිස ඔසවන අලුත් ලෙඩේ  – වසංගත විඩාව ( Pandemic Fatigue)

Next Post

ගෙවුණු සති හතර මුල් මාස 06ට වඩා දරුණුයි WHO ලොක්කා කියයි

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.