බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොකු පැටී, රොටුඹේ අමිල, කංජිපානි ඉම්රාන් අත් අඩංගුවට ගත් සිද්ධි තවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කර නෑ….

by editor
අගෝස්තු 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ක්ලබ් වසන්ත ඝාතනය සැලසුම් කරනු ලැබූ සංවිධානාත්මක අපරාධකල්ලි නායක සුජීව රුවන් කුමාර හෙවත් ලොකු පැටී, ලොකු පැටීගේ සහෝදරයාවන සංජීව පුෂ්පකුමාර ද සිල්වා සහ ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රමුඛ කුඩු ජාවාරම් කරුවෙක් වූ මර්වින් ජානක නැමැත්තාගේ බිරිය බෙලරූස් රාජ්‍යයේ දී අත් අඩංගුවට ගෙන ඇති බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබේ.

ලොකු පැටී   යනු රට තුළ බරපතල අපරාධ ගණනාවක් සිදුකර තිබියදී අත් අඩංගුවට පත්ව ඇප ලැබීමෙන් අනතුරුව රටින් පැන ගිය අපරාධකරුවන්ය.

මර්වින් ජානක නැමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට බෙලරූස් රාජ්‍යයේ පුද්ගලික නිවාසයක් ඇති බවත්, ඔහුගේ බිරිය එහි ජීවත් වෙමින් සිටියදී මෙම අපරාධකරුවන් කණ්ඩායම බෙලරූස් රාජ්‍යයට ගෙන්වා සිය නිවසේ රඳවාගෙන සිට ඇති බවත් මූලික තොරතුරුවලින් අනාවරණය වී ඇත.

මේ පිරිස අත් අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් රටින් පිටවීම සඳහා ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේ දී බවත් මර්වින් ජානකගේ බිරිය අත් අඩංගුවට ගෙන ඇත්තේ මේ පිරිසේ ගුවන් ගමන් බලපත්‍ර ව්‍යාජ ඒවා බවට නිරීක්ෂණය වීමෙන් අනතුරුව ඔවුන්ට නවාතැන් දීම සම්බන්ධව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා බවත් වාර්තා වී තිබේ.

කෙසේ වෙත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ යම් සිද්ධියක් වී ඇති නමුත් මේ වනවිටත් ඒ පිළිබඳ නිල වශයෙන් තොරතුරු තහවුරු කර නොමැති බවය.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

පාතාලයේ ගෝඩ්  ෆාදර් වීම සඳහා අපරාධ පිට අපරාධ කරන කංජිපානි ඉම්රාන් සහ  තවත් අපරාධ කල්ලි නායකයෙක්වන අමිල සේපාල රත්නායක හෙවත් රොටුඹෙ අමිල රුසියාවේ දි අත් අඩංගුවට පත්වුන බව පැවසෙන නමුත් ඒ සම්බන්ධව කිසිම නිල තහවුරු කිරීමක් තවමත් නැත.   රොටුඹේ අමිල මාකඳුරේ මධුෂ්ගේ සාදයට සහභාගී වී සිටිය දී අත් අඩංගුවට ගත් කණ්ඩායමේ සිට කංජිපානි ඉම්රාන් සමග මෙරටට පිටුවල් කිරීමෙන් අනතුරුව අධි ආක්ෂිත බන්ධනාගාරයක රඳවා සිට ඇප ලැබීමෙන් පසු රටින් පැන්න පුද්ගලයෙකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගැහැනු මිනිස්සු අනියම් සබඳතාවලට යොමුවීම වැඩි වෙලා… පොලිස් සංඛ්‍යා ලේඛණ හෙළි කරයි!

Next Post

පොලිස්පතිට පමණක් දෙවැනිවන පොලිස් පරිපාලන ප්‍රධානී තනතුරේ වැඩ බලන්න මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත් කරයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.