බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හුරුළු කැලේ කබරයා සෆාරි ජිප් රියක් කුඩු කරයි… විදේශිකයින් දෙදෙනෙක් නූලෙන් ජීවිතය බේරා ගනී!

by editor
ජූනි 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

හබරණ, ත්‍රීකුණාමලය මාර්ගයේ හබරණ තලපත් කන්ද ප්‍රදේශයේදී විදේශීය සංචාරකයින් ගමන් ගත් ජීප් රථයකට     වන අලියෙකු පහරදීමෙන් එම ජීප් රථය පෙරළී  ජීප් රථයේ ගමන් ගත් විදේශිකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත්,  ජීප් රථයට හානිවී ඇති බවත්   හබරණ පොලිසිය කියයි.

හබරණ හුරුළු පාරිසරික උද්‍යානයේ වන අලින් නරඹා ආපසු හබරණ නගරය දෙසට ගමන් කරමින් සිටි අවස්ථාවේ හුරුළු පාරිසරික වන උද්‍යානයේ සැරිසරන කබරයා නම් අන්වර්ත නාමයෙන් හඳුන්වන අලියා විසින් මෙම ජීප් රථයට පහරදී ඇති බව සෆාරි ජීප් රථ රියදුරෝ පවසා සිටිති.

මෙම වන අලියා සංචාරකයින් ගමන් ගත් ජිප් රථයට පහර දී  පෙරලා දමා ඇති අතර එහි ගමන් ගත් සංචාරකයින් දෙදෙනා දිව ගොස් වෙනත් ජීප් රථයකට නැගී තම දිවි බේරාගෙන ඇත.

අනතුරින් විදේශිකයන් සුළු තුවාල ලබා ඇති අතර ඔවුන් හබරණ දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබා පිටව ගොස්  ඇති බව හබරණ පොලිසිය සඳහන් කරයි.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

වන අලියා මෙම ජීප් රථයට පහරදී දිගු වේලාවක් එම ස්ථානයේ රැඳී සිටීම හේතුවෙන් අනතුරට ලක්වූ ජීප් රථය එම ස්ථානයෙන් ඉවත් කිරීමට දිගු වේලාවක් රැදී සිටීමට අනෙකුත් සෆාරි ජීප් රථ හිමියන්ට සිදුවී ඇත.

වන අලියා පහරදීමෙන් පෙරලී අනතුරට පත්ව තිබූ ජීප් රථය අනෙකුත් සෆාරි ජීප් රථ හිමියන් එක්ව මාර්ගයට ගැනීමට කටයුතු කර ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් හබරණ පොලීසිය හා හුරුළු පාරිසරික වන උද්‍යානයේ වනජීවී නිලධාරීන් එක්ව පරීක්ෂණ සිදුකරයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැටුප් වැඩි කරන්නේ නෑ… වැඩට එන්න… ජනාධිපතිවරයාගේ තීරණයට අනුව අනධ්‍යන වර්ජකයින්ට   අධ්‍යාපන ලේකම් යැවූ ලිපිය මෙන්න!

Next Post

අනාගත ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රවේසම් වන්න… චීනයේ  Huawei සහ ZTE     සමාගම්  සම්බන්ධව  යුරෝපා  සංගමය සාමාජික රටවලට  අනතුරු අඟවයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.