අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැටුප් වැඩි කරන්නේ නෑ… වැඩට එන්න… ජනාධිපතිවරයාගේ තීරණයට අනුව අනධ්‍යන වර්ජකයින්ට   අධ්‍යාපන ලේකම් යැවූ ලිපිය මෙන්න!

by editor
ජූනි 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය 12 වැනිදා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී  උපදෙස් දුන් පරිදි මෙම වර්ෂයේ දී කිිසදු වැටුප් සහ දීමනා වැඩිවීමක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත් එබැවින් කිසිම වැටුප් වැඩිවීමක් මේ අවස්ථාවේ සිදු නොවන බවත් දන්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා වෙත යැවූ ලිපිය මේ වනවිට අප වෙත ලැබී තිබේ.

රාජ්‍ය සේවයේ සියලු  අංශයන්හි වැටුප්, වේතන හා අනෙක් පාරිශ්‍රමිකයන් සමාලෝචනය කර නිර්දේශ ලබා දීමට ජනාධිපතිවරයා විසින් විශේෂඥ කමිටුවක් පත් කර ඇති බවත්, අනධ්‍යන සේවකයින් පෙර කර ඇති සියලුම ඉල්ලීම් එම විශේෂඥ කමිටුව වෙත යොමු කරන ලෙසත් එම ලිපියෙන් අධ්‍යාපන ලේකම්වරිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත ලිඛිතව දන්වා ඇත.

අවශ්‍ය ඉදිරි තීරණ එම කමිටුවෙන් ලබා දෙන බව ද දන්වන අධ්‍යාපන ලේකම්වරිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන  කොමිෂන් සභාවට දන්වන්නේ මෙම තීරණය සම්බන්ධව විශ්වවිද්‍යාල උපකුලපතිවරන් දැනුම්වත් කර අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට දැනුම් දෙන ලෙසය.

විශ්වවිද්‍යාල දරුවන්ගේ අනාගත අභිවෘද්ධි සලසා දෙමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පාරිදි බාධාවකින් තොරව කරගෙන යෑම සියලු දෙනාගේ වගකීම බව අධ්‍යාපන ලේකම්වරිය අවධාරණයෙන් දන්වා ඇති අතර ඒ සම්බන්ධව අනධ්‍යන කාර්ය මණ්ඩලද දැනුම්වත් කරන ලෙස දන්වා ඇත.

අධ්‍යාපන ලේකම්වරිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා වෙත යැවූ ලිපිය පහත දැක්වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

 24 දා වනවිට පිළිතුරු නොලැබුණොත් අඛණ්ඩ වර්ජනයක් අරඹන බව තැපැල් වෘත්තීය සමිති කියයි…

Next Post

හුරුළු කැලේ කබරයා සෆාරි ජිප් රියක් කුඩු කරයි… විදේශිකයින් දෙදෙනෙක් නූලෙන් ජීවිතය බේරා ගනී!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.