බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රයාලයේ වර්ධනය වන තත්ත්වය ගැන ඊශ්‍රයාල ශ්‍රී ලංකා තානාපතිගෙන්  ඊශ්‍රයාලයේ ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් මාලාවක්!

by editor
අප්‍රේල් 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මැද පෙරදිග කලාපයේ උද්ගතවී ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ඊශ්‍රායලය වෙත යම් ප්‍රහාරයක් එල්ලවේ යැයි  පවතින සැකය මත මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා සැලකිල්ලට ගෙන නැවත අවදානම්කාරී වාතාවරණයක් ඇති වුවහොත් අතිශය කල්පනාකාරීව කටයුතු කරන්නැයි ඊ්‍ශ්‍රයාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.

ඉතාමත් අත්‍යවශ්‍ය හේතුවකට හැර තමා සේවය කරන නිවස, සේවා ස්ථානය, වගාබිම් හෝ තමන් පදිංචි ස්ථානයෙන් බැහැර නොයන ලෙසත්, රෝගී තත්ත්වයන් හේතුවෙන් ඖෂධ හා එන්නත්  ලබාගන්න පිරිස දින ගණනාවකට අවශ්‍ය බෙහෙත් රස කර තබා ගන්නා ලෙසත් . වියලි ආහාර හා බීමට අවශ්‍ය ජලය රැස්කර තබා ගන්නා ලෙසත් තානාපතිවරයා ශ්‍රි ලාංකිකයන්ට දන්වා ඇත.

.වගකීම් විරහිතව සමාජ මාධ්‍යය ඔස්සේ ඡායාරුප, වීඩියෝ, විස්තර කථනයන් කිරීමෙන් වැලකි සිටින ලෙසත් සංවේදී වීඩියෝ හා ඡායාරුප සමාජ ගත නොකරන ලෙසත් තනාපතිවරයා ඉල්ලා සිටී.

සමහර විට අත්තර්ජාල, දුරකථන සේවා, GPS  මග පෙන්වන සේවාවන් විටින් විට ක්‍රියා විරහිත් විය හැකි බැවින් අනවශ්‍ය ලෙස කලබලවිමෙන් වලකින ලෙසද ඔහු දන්වයි.

සෑම නිවසකම, වැඩබිමකම ආරක්‍ෂිත කාමර හා නිවස්නයන් තිබෙන  බැවින් අනතුරු ගැන්වීමේ නලා හඬ ඇසුණහොත් ආරක්‍ෂිත ස්ථානයකට යාමට වග බලා ගන්නා ලෙසත්,  වැඩිහිටියන් හා ආබාධිත පුද්ගලයන් රැක බලාගන්නා   පිරිස හදිසියකදී ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව ද සැලකිලිමත් වීම වැදගත් බවත් තානාපතිවරයා සිහි කරයි.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

පවතින තත්ත්වය පිළිබඳව තානාපති කාර්යාලය විසින් නිරන්තරව දැනුම්වත් කරන බව ද  හදිසි ඕනෑම අවස්ථාවක ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් තානාපති කාර්යාලේ සේවය ලැබෙන බව ද තානාපති නිමල් බණ්ඩාරර වැඩිදුරටත් දන්වා සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිඩ්නි උප නගරයක පිහි ඇනුමක්… 06 දෙනෙක් මරුට…  මාස 09ක කුඩා දරුවෙක් මරණයට පත් වූවන් අතර… ( සිදුවිමේ විඩියෝ සහිතයි)

Next Post

අමුතු දඟ පන්දු යවන්න ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමට එක් වුන අවුරුදු 15 පොඩි එකී…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.