අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිඩ්නි උප නගරයක පිහි ඇනුමක්… 06 දෙනෙක් මරුට…  මාස 09ක කුඩා දරුවෙක් මරණයට පත් වූවන් අතර… ( සිදුවිමේ විඩියෝ සහිතයි)

by editor
අප්‍රේල් 13, 2024
in පුවත්
ඝාතකයා...

ඝාතකයා...

Share on FacebookShare on Twitter

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි නැගෙනහිර උපනගරයක් වන වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හි සුපිරි වෙළෙඳසලක් තුල සිදුවූ  පිහි ඇනුමකින් පුද්ගලයින් හය  දෙනෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය පොලිසිය අද (13) වාර්තා කළේය.

ඔස්ට්‍රේලියානු වෙලාවෙන් අද පස්වරු 3.20ට පමණ සිදුවූ මෙම සමූහ ඝාතනයෙන් මිය ගිය පිරිස අතර කාන්තාවක් සහ ඇගේ මාස නවයක් වයසැති බිළිඳා ඇතුළුව සාප්පු සවාරියේ යෙදුන පිරිසක් වෙති. ඝාතකයා අහඹු ලෙස  තෝරා ගත් පුද්ගලයින් වෙත මෙම පිහි ප්‍රාහාර එල්ල කර තිබේ.

භීතියට පත්වූ පුද්ගලයින් දිව යද්දී ඝාතකයා විසන් හඹාගොස් පිහි ප්‍රහාර එල්ල කර තිබිණි.

මේ අවස්ථාවේ අසල සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිණියක   එම පුද්ගලයා නැවැත්වීමට උත්සාහ කර තිබිණි. ඇය ඔහු පසුපස සාප්පු සංකීර්ණය හරහා හඹා ගොස් තිබුණාය.  පසු  ඔහු ඇයට එරෙහිව පිහියඑසවීමත් සමඟ ඇය ඔහුට වෙඩි තබා ඇත. වෙඩි ප්‍රහාරයෙන් ඝාතකයා මිය ගොස් තිබේ.  ඝාතකයාට පොලිස් නිලධාරිණිය වෙඩි තැබූ පසු අවස්ථාව පහත දැක්වේ..

ඝාතකයාගේ පිහි ප්‍රහාරයට ලක් වී පුද්ගලයින් පස් දෙනෙක් එම ස්ථානයේම මිය ගොස් තිබේ. තවත් එක් පුද්ගලයෙක් රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් ඇත.  රෝහල්ග කළ පසු මිය ගොස් ඇත්තේ නව මස් ළදරුවාගේ මවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අම්මා පිහි ඇනුම නිසා ලද තුවාලවල වේදනාව දරාගෙන තම ළදරුවා බේරා ගැනීමට සටන් කළ අනුවේදනීය ආකාරය ගැන ඇසින් දුටුවන් සාක්ෂි දී තිබිණි.

සුපිරි වෙළෙඳ සංකීර්ණයේ ආපනශාලාවක් හිමි පුද්ගලයෙක් නිර්භීත පොලිස් නිලධාරිනිය විසින් වෙඩි තැබූ අවස්ථාව සියැසින් දැක තිබිණි. ඔහු ප්‍රකාශ කළේ සෙන්ටි මීටර 15ක් පමණ දිග පිහියක් සහිතව ඇයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඝාතකයා පැමිණි බවත් පොලිස් නිලධාරිනිය පිහිය ඉවත් කරන ලෙස අවවාද දුන් බවත්ය.

පොලිස් නිලධාරිනිය අපරාධකරුට නිශ්ක්‍රීය කර ඇති ආකාරය…

“ ඔහු ඇයව ඔහු වෙත  වෙඩි තැබිය යුතු තත්ත්වයට පත් කළා.  ඇය ඉතා සන්සුන්ව ඒ දේ කළා.  ඩින්කිල්  news.com.au වෙත පවසා තිබිණි. හතරවන තට්ටුවේ වෙළෙඳ සලක් ඉදිරිපිට තරුණයින් දෙදෙනෙක් මරා දැමු ආකාරය ඇසින් දුටු සාක්ෂිකරුවෝ එම වෙබ් අඩවියට දුටු දේ පවසා තිබුණහ.

ඝාතකයා අධික ලෙස මත්ද්‍රව්‍ය වෙත හුරු වූ අයෙක් බවට ද තොරතුරු වාර්තා වේ.

සහකාර පොලිස් කොමසාරිස් ඇන්තනි කුක් සෙනසුරාදා රාත්‍රියේ මාධ්‍ය හමුවකදී කියා සිටියේ ත්‍රස්තවාදය බැහැර නොකරන නමුත් ඔවුන් තවමත් චේතනාවක් තහවුරු කර නොමැති බවයි. මූලික පරීක්‍ෂණවලින් පෙනීයන්නේ මේ පුද්ගලයා තනිවම ක්‍රියා කර ඇති බවයි. තවදුරටත් තර්ජනයක් නොමැති වීම ගැන මම සෑහීමකට පත්වෙනවා, ”ඔහු පැවසීය. ඔහුව මෙල්ල කළ අයුරු පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉරාන පළිගැනීමකට බියෙන් ඊශ්‍රයාලය පෙර සූදානමක…

Next Post

ඊශ්‍රයාලයේ වර්ධනය වන තත්ත්වය ගැන ඊශ්‍රයාල ශ්‍රී ලංකා තානාපතිගෙන්  ඊශ්‍රයාලයේ ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් මාලාවක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.