බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ලැන්කෂයර් ප්‍රාන්තයෙන් ක්‍රිකට් කණ්ඩායමක් එයි!

by editor
අප්‍රේල් 2, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රාන්තයේ අවුරුදු 13න් පහළ සහ අවුරුදු 15න් පහළ ක්‍රීඩකයන්ගෙන් සමන්විත X Pro ක්‍රිකට් ඇකඩමි කණ්ඩායම සතියක ක්‍රිකට් සංචාරයක් සඳහා අද (අප්‍රේල් 1) ශ්‍රී ලංකාවට පැමිණියා.  ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩක අමල් දළුගොඩගේ පුහුණුකාරීත්වයෙන් යුතුව පැමිණි මේ කණ්ඩායමේ නායකයා ලෙස ලූක් යේට්ස් කටයුතු කරනවා.

‘මේ ටුවර් එක ඉතාමත් හොඳ අත්දැකීමක් එක්ස් ප්‍රෝ ඇකඩමියේ පොඩි ක්‍රීඩකයන්ට. අපේ රටේ තණතීරුවල ක්‍රීඩා කරලා හොඳ අත්දැකීමක් ලබාගන්න එයාලට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේක හොඳ ටීම් එකක්. ලැන්කෂයර් ප්‍රාන්තයේ හොඳම ක්‍රීඩකයන් පිරිසක්. අතිදක්ෂ ආරම්භක පිතිකරුවන්, වේගපන්දු යවන්නන් වගේම දඟපන්දු යවන්නන් කිහිපදෙනකුත් ඉන්නවා.‘ X Pro ක්‍රිකට් ඇකඩමි කණ්ඩායමේ පුහුණුකරු අමල් දළුගොඩ ගුවන්තොටුපොලේදී එසේ කීවා.

X Pro ක්‍රිකට් ඇකඩමි පිලේ නායකයා ලෙස කටයුතු කරන luke yates කියා සිටියේ  මෙසේය.‘එංගලන්තයට වඩා හාත්පසින්ම වෙනස් තණතීරුවල ක්‍රීඩා කරමින් අත්දැකිම් එකතු කරගැනීමට මේ සංචාරය ඉතා වැදගත්. ලංකාව ගොඩාක් උෂ්ණාධික රටක්. දඟපන්දු යවන්නන්ට වාසිදායක වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අපිට හොඳ දඟපන්දු යවන්නන් කිහිපදෙනකුත් ඉන්නවා. අපි හොඳ ශක්තිමත් කණ්ඩායමක්. තරග කිහිපයක් දිනා ගැනීමට ක්‍රීඩකයන්ට හැකිවෙයි කියලා විශ්වාස කරනවා.‘

X Pro ක්‍රිකට් ඇකඩමි කණ්ඩායම අද(අප්‍රේල් 2) එන්සීසී ක්‍රිකට් ඇකඩමි පිල සමඟ එන්සීසී පිටියේදී සීමිත ඕවර 50 තරගයකට ක්‍රීඩා කරන අතර, 3 වැනිදා හලාවත ඇකඩමි පිල සමඟ තර්ස්ටන් පිටියේදී විස්සයි20 තරග 2කට ක්‍රීඩා කිරිමට නියමිතයි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

අනතුරුව 6 වැනිදා ගාල්ල මහින්ද විද්‍යාලයිය ක්‍රීඩාංගණයේදී මහින්ද විද්‍යාලයීය අවුරුදු 15න් පහළ කණ්ඩායම සමඟ විස්සයි20 තරගයකට ක්‍රීඩා කරන අතර, 7 වැනිදා එන්සීඒ ඇකඩමි පිල සමඟ නාරහේන්පිට එස්එල්ඩීසී ක්‍රීඩාංගණයේදී සීමිත ඕවර 50 තරගයකට සහභාගි වීමට නියමිතයි.

X Pro ක්‍රිකට් ඇකඩමි කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරයේ අවසන් තරගය මේ මස 9 වැනිදා සීසීසී ඇකඩමි පිල සමඟ පී. සරා ඕවල් පිටියේ පැවැත්වෙන සීමිත ඕවර 50 තරගයෙන් නිමාවට පත් වෙයි.

X Pro ක්‍රිකට් ඇකඩමි පිල මෙසේය. – ලූක් යේට්ස් (නායක), අවීන් දළුගොඩ, කොබී කැම්බෙල්, ඩයිලාන් යේට්ස්, චාලි ජැක්සන්, ටොම් බෙන්ට්ලි, හැරිසන් ප්‍රිල්, ජොෂ් ඩේවිස්, ජේකොබ් ප්‍රිල්, ලුවිස් වයිට්ල්, ෆායිස් කහඳු, චාලිස් බෙන්ට්ලි, රියොන් දළුගොඩ, සැන්ඩි මැකිවේන්.

Share69Tweet43
Previous Post

මොස්කව් ප්‍රහාරයට පෙර තමන් ද අනතුරු ඇඟවූ බව ඉරානය කියයි!

Next Post

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ මෙහෙයවීමෙන් ජාතික සංහිඳියාව ඇතිකිරීම සඳහා පාසල් දරුවන්ගේ භාෂා කුසලතා වැඩි කිරීමේ වැඩසටහනක්…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.