සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ මෙහෙයවීමෙන් ජාතික සංහිඳියාව ඇතිකිරීම සඳහා පාසල් දරුවන්ගේ භාෂා කුසලතා වැඩි කිරීමේ වැඩසටහනක්…

by editor
අප්‍රේල් 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  –

නැගෙනහිර පළාතේ සිංහල, දමිළ, පාසල් දරුවන් අතර සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් පැවැත් වූ භාෂා ප්‍රවීණතා   වැඩසටහනේ අවසන් අදියර නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේදී නැගෙනහිර ආරක්ෂක සේනාංකාධිපති මේජිර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ගේ සහ නැගෙනහිර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ මෙන්ම නැගෙනහිර පළාතේ යුද හමුදාවේ උසස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණි.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥපතිගේ සංකල්පයක් හා මගපෙන්විම යටතේ ආරක්ෂක සේනා මූලස්ථානය මගින් එකිනෙකාගේ භාෂා හැකියාව ඔප්නැංවිම තුළින් සිංහල හා දෙමල සිසු සිසුවියන්ගේ සමගිය වර්ධනය කිරිමේ අරමුනින් මෙය සංවිධානය කර තිබුණි.

මීට අමතරව පො/දිඹු/නෙලුම්වැව මධ්‍ය මහ විද්‍යලය, සිංහපුර ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 188 දෙනෙකුට දෙමළ භාෂාව ඉගැන්වීමත්,  මඩකලපුව රාමක්‍රිෂ්ණ  විද්‍යාලයේ සහ මුදලිකුඩා මහා විද්‍යාලයේ දෙමළ සිසුන් 120 දෙනෙකුට සිංහල භාෂාව ඉගැන්වීමේ කටයුතුද මීට සමගාමීව සිදුකර අවසන් වූහ.

ඒ අනුව නැගෙනහිර පළාතේ මෙම ආදර්ශ වැඩසටහනට යටතේ සිංහල, දමිළ, මුස්ලිම්, සිසුන් අතර අදහස් හුවමාරු කරගැනීමට අමතරව අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කර ගැනීමටද   ඉඩ සැලසුණි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මෙම උත්සවයේදී සිංහල, දමිළ, මුස්ලිම්, දරුවන්ගේ දක්ෂතා ඉදිරිපත් කිරිමටද අවස්ථාවක් සලසා දී තිබූ අතර නාට්‍ය, ගීත, ගායනා අධ්‍යාපනික වැඩසටහන් ඇතුළු අලුත් අවුරුදු ජල ක්‍රිඩා රැසක් ද මෙහිදී පැවැත්වීමට යුද හමුදාව අවස්ථා සලසා දුන්නේය.    ඔවුනට ත්‍යාග සහ සහතික පිරිනැමද සිදු විය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ…

මෙම උසත්සව සභාවට පැමිණ සිටි පිරිස අමතමින් නැගෙනහිර  ආරක්ෂක සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න  සඳහන් කළේ,  ජාතින් අතර සංහිඳියාව වර්ධනය කිරිමට එකිනෙකාගේ භාෂාවන් පිළිබද අවබෝධයක් ඇති කිරිමේ වටිනාකම පිළිබඳව මනාලෙස පැහැදිලි අවබෝධයෙන් කටයුතු කළ යුතු බවයි,

ඒ සඳහා වැඩසටහන් වලින් උපරිම ප්‍රයෝජන ලබාගෙන තම භාෂා හැකියාව වර්ධනය කරගන්නා ලෙසත්, පැමිණී සිටි සිසු සිසුවියන්ගෙන් ඉතා ගෙෑරවයෙන් යුතුව තමා ඉල්ලා සිටින බවත්, ශ්‍රි ලංකා යුද්ධ හමුදාව නිරතුරුවම ප්‍රදේශයේ සාමය හා සමගිය වර්ධනය කිරිමේ ක්‍රියාවලියෙහි පුරෝගාමියා ලෙස කටයුතු කරන බවත් ප්‍රසන්න ගුණරත්න  වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share69Tweet43
Previous Post

ලැන්කෂයර් ප්‍රාන්තයෙන් ක්‍රිකට් කණ්ඩායමක් එයි!

Next Post

හදිස්සියක්… චන්දිමාල් වහාම ක්‍රියාත්මකවන පරිදි කණ්ඩායමෙන් ඉවත් වෙයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.