අද දවසේ මුල් කාර්තුවේ දී කොවිඩ් ආසාදියන් 172ක් වාර්තා වූ බව රජය නිවේදනය කරයි. එම ආසාදිතයන් මුළු ප්‍රමාණයම පෑළියගොඩ පොකුරේ ආශ්‍රිතයන් බව එම නිවේදනයේ දැක්වේ.
මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් ප්‍රමාණය 10619කි

Get real time update about this post categories directly on your device, subscribe now.
© 2020 - 2024 Lankasara.com