බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විපක්ෂෙන් එළවූ මන්ත්‍රීලාගේ ආසන වෙනස් කරන්න කථානයක බෑ කියයි

by Lanka Sara Editor
නොවැම්බර් 9, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීම නිසා සමගි ජන බලවේගයෙන් ඉවත් කළ මන්ත්‍රීවරුන් 08 දෙනාගේ ආසන වෙනස් නොකිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.

මෙම මන්ත්‍රීවරුන්ට සභා ගැබෙහි වෙනම ආසන පනවන ලෙසට මීට පෙර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කතානායකවරයාගෙන් ලිඛිතව ඉල්ලීය.

එහෙත් එම මන්ත්‍රීවරුන් මෙතෙක් කලක් අසුන්ගත් ආකාරයට කිසිදු වෙනසක් නෙමෙැතිව ආසන පැනවීමට කතානායකවරයා තීන්දු කර ඇත.

මේ අතර දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රේමලාල් ජයසේකර සහ රිෂාඩ් බදියුදීන් යන මන්ත්‍රීවරුන් ලබන 12 වැනිදා පාර්ලිමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් පක්ෂ නායකයින් තීරණයකට එලැඹ තිබේ.

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ඒ එදිනට 2020 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදයේදී ඡන්ද විමසීමක් සිදු කරන්නේ නම් පමණක් ඔවුන් පාර්ලිමේන්තුවට රැගෙන ඒමට ය.

වැලිකඩ බන්ධනාගාරය තුළින්ද කොවිඩ් වෛරසය ආසාදිතයින් හමුවීම නිසා මෙම තීරණය ගෙන තිබුණේ කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයින් අද රැස්වූ අවස්ථාවේදී ය.

විසර්ජන පනත පිළිබද විවාදය එදින පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වීමටද නියමිතය.

ඉන්පසු රාත්‍රි 8.00 දක්වා රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විවාද කිරීමටද පක්ෂ නායකයික් තීරණය කර ඇත.

මෙවර අගමැතිවරයා විසින් ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 2021 අයවැය කතාව පාර්ලිමේන්තුවට පැමිණ වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට අවසර නොදීමට තීරණය කර තිබේ.

නැවත දැනුම් දෙනතුරු පාර්ලිමේන්තු රැස්වීම් පැමිණ වාර්තාකිරිමට මාධ්‍යට තහනම් කිරීමටද සාකච්ඡාවේදී එකඟවී ඇත.

2021 අයවැය විවාදය දින 10 ක කාලයක් පමණක් පැවැත්වීමට ආණ්ඩුව මෙහිදී යෝජනාකර ඇත.

එහෙත් විපක්ෂය ඊට විරුද්ධවී ඇත.

සාමාන්‍යයෙන් දින 25 ක කාලයක් විවාදය පැවැත්වේ.

මෙවර ද එම කාලයම විවාදයට අවශ්‍ය බව විපක්ෂයේ ඉල්ලීමවී තිබේ.

ඒ ලබන 12 වැනිදා පවත්වන පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීන්දුවකට එළඹීමටද තීරණය කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයි.පී.එල්. පිටිය දෙවනත් කරන ශ්‍රී ලංකාවේ රැජණ…

Next Post

අද දින පළමු කාර්තුවේ වාර්තාවන කොවිඩ් ආසාදිතයන් ගණන 172

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.