බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නඩු 06ක  අධිකරණ නියෝග තුට්ටුවට දමා ගෝත්‍රික දේශපාලකයින්ගේ බහට වඩ්ඪමාන පබ්බත විහාර භූමියේ පොංගල් උත්සව කරන්නට ගිය පූසාරි ඇතුළු 09කට ඇප නෑ!

by editor
මාර්තු 12, 2024
in පුවත්
පිරිස අධිකරණයට රැගෙන පැමිණි අවස්ථාව...

පිරිස අධිකරණයට රැගෙන පැමිණි අවස්ථාව...

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

අධිකරණයට අපහාස කිරීම, පොලිස් අණසකට යටත් නොවීම හා මහජනයා උසි ගැන්වීම යන චෝදනා රැසකට වරදකරුවන්වන නිසා වවුනියාව පුරාණ වඩ්ඪමාන පබ්බත විහාරයේ ඉදිකර ඇති  වෙඩුක්කුනාරී කෝවිලේ බලහත්කාරයෙන් පොංගල් උත්සවයක් පැවැත්වූ සැකකරුවන් 9 දෙනාට ඇප ලබා දීම වවුනියාව මහේස්ත්‍රාත්වරයා විසින් අද ( 12 ) ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව නියමිත පරිදි පොලිස් වාර්තා ඉදිරිපත්වන තුරු ඔවුන් නව දෙනාව මාර්තු මස 19 වෙනිදා දක්වා තව දුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

වවුනියාව අධිකරණයේ පනවන ලද නඩු හයකින්ම මේ ස්ථානයේ මහා පරිමාණයේ පුද පූජා පැවත්වීම හෝ සංවර්ධන කටයුතු සිදු කිරීම නවතා දමා තිබියදී මෙවර මහා ශිව රාත්‍රී දිනය දා මහා පරිමාණයේ පොංගල් උළෙලක් දේශපාලනඥයින්ගේ උවමනාවට පවැත්වීම සම්බන්ධයෙන් එම කෝවිලේ පූසාරියා අතුලුව නව දෙනෙකු පසුගිය  8 දා අත් අඩංගුවට ගෙන තිබුණේ නෙඩුන්කේණී පොලීසිය විසිනි.

ඔවුන් පලමු වරට අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මාර්තු මස  12 වෙනිදා දක්වා ඔවුන්ව රිමාන්ඩ් බාරයේ තබන ලෙස වවුනියාව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.  

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එදින යළි ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ව 19 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 

සැකකරුවන්ට ඇප ලබා දීමේ අපේක්ෂාවෙන් ඔවුන්ගේ ඥාතීන් විශාල පිරිසක් අධිකරණය වෙත පැමිණ සිටි නමුත් ඇප ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව   9 දෙනා වවුනියාව බන්ධනාගාරය වෙත රැගෙන ගියේය. ඒ අවස්ථාවේදී ඥාතීන් මහපාරේ සිට හඩා වැළපෙමින් සිටිනු දක්නට ලැබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බංගලි -ශ්‍රි ලංකා තරගාවලියට ලෝක අවධානය යොමුවී ඇත්තේ “ක්‍රිකට්” නිසාම ද?!

Next Post

එවරස්ට් නගින්න යන සරසවි සෙට් එක… සරසවි කෙල්ලෙකුත් ඒ අතර….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.