බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපරාධකරුවෙක් පොලිස්පති පුටුවේ ඉන්දවා හදන්නට යන රට කුමක් ද?…  පොලිස්පතිවරයාට එරෙහිව විමර්ශනයක් ඉල්ලමින් ආචාර්ය අජන්තා පෙරේරා අසයි!

by editor
මාර්තු 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පුද්ගලයෙකුට වද හිංසා පැමිණවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදි කරුවෙක් වී ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  සම්බන්ධව අපක්ෂපාතී විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස    Human Right Activists සංවිධානය අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මෙය තමන් විසින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව සිදුකරන නීතිමය ක්‍රියාවලියේ මුල් අවස්ථාව පමණක් බව  මාධ්‍යයට කී එම සංවිධානයේ ක්‍රියාධයන් පැවසුවේ ඉදිරියේ දී මේ සම්බන්ධව අඛණ්ඩ අධිකරණ ක්‍රියාවලියක් දියත් කරන බවය.

අංක 137/2,  බෙල්ලත්තවිල, කිඳෙන්පිටිය,  මයිල්ලෑව ලිපිනයේ පදිංචි   වෙහෙරගෙදර රංජිත් සුමංගල විසින් ගොනුකළ  අංක SCIFR) 107/2011 දරන මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාල නඩුවේ තීන්දුව         2023 දෙසැම්බර් 14 වන දින, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  ප්‍රකාශයට පත් කළ බව සිහි කරන එම සංවිධානය එම තීන්දුව ප්‍රකාරව  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  වෙහෙරගෙදර රංජිත් සුමංගලට  වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරුවෙක් වී ඇති බව පෙන්වා දෙයි.

මේ අවස්ථාවේ දී අරගලයේ මව්වරු සංවිධානය වෙනුවෙන් මාධ්‍යයට  අදහස් දැක්වූ ආචාර්ය අජන්තා පෙරේරා    අපරාධයකට වරදකරුවෙක් වූ පුද්ගලයෙක් දඬුවම් නොලබා පොලිස්පති පුටුවේ වාඩිකිරීමෙන් හදන්නට උත්සාහ කරන රට කුමක් දැයි රජයෙන් ප්‍රශ්න කළාය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ආචාර්ය අජන්තා පෙරේරා මාධ්‍යයට කළ ප්‍රකාශය පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තමන් හීරළුවෙක් නොවන බව පොලිස්පති දේශබන්දු නුවර දී කියයි!

Next Post

පොලිසියේ දූෂණ හෙළිකරමින් යූ ටියුබ් චැනල් එකක් කරන හිටපු පොලිස් නිලධාරී විමල් ජයසේකරගේ නිවසට වෙඩි ප්‍රහාරයක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.