බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

මරා දැමූ සැමියාගේ අවසන් කටයුතු කරගන්නවත් පූටින් ඉඩ දෙයි දැයි සැකයි… රුසියානු විපක්ෂ නායක බිරිය යුරෝපා පාර්ලිමේන්තුව අමතමින් කියයි!

by editor
පෙබරවාරි 29, 2024
in ජීවිතය
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

ආක්ටික් සිර කඳවුරු භූමියේ සිටිය දී විෂ ශරීර ගත වීමකින් හදිසියේ මියගිය ඇලෙක්සි නවාල්නිගේ දේහය හෙට (01) එනම් සිකුරාදා දින මොස්කව් හිදී මිහිදන් කිරීමට නියමිත බව ප්‍රකාශකයෙකු තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මොස්කව් දේවස්ථානයේ සමු ගැනීමේ මෙහෙයෙන් පසුව බොරිසොවොස්කෝයි සුසාන භූමියේ දී දේහය පිළිබඳව අවසන් කටයුතු සිදු කෙරෙනු ඇති. නවාල්නි හැඳින්වෙන්නේ රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ හොඳම විරුද්ධවාදියා ලෙසයි.

අවසන් කටයුතු කෙරෙන හිමෙන් වැසි ඇති සුසාන භූමිය…

බොහෝ ලෝක නායකයන් මෙන්ම  මේ මරණය සම්බන්ධව   නවාල්නිගේ  වැන්දඹු බිරිඳ රුසියානු ජනාධිපතිවරයාට චෝදනා එල්ලකර තිබෙනවා.”පුටින් මගේ සැමියා මැරුවා. ඔහුගේ අණ පරිදි ඇලෙක්සි වසර තුනක් තිස්සේ වධ හිංසාවට ලක් වුනා. ඔහු කුඩා ගල් කුටියක කුසගින්නේ සිටියේ. පසුව බාහිර ලෝකයෙන් ඔහු ඈත් වුනා. දුරකථන ඇමතුම් , ලිපි පවා ප්‍රතික්ෂේප කලා.” යැයි ඇය යුරෝපා පාර්ලිමේන්තුව ඉදිරියේ  පවසා සිටියා.

තම සැමියාගේ මරණයෙන් දින 12 ක් තුළ ඔහුගේ බිරිය යුලියා නවල්නායා රුසියාවේ විපක්ෂයේ නායකත්වය භාර ගැනීමට කටයුතු කර තිබූ අතර ඒ ඇය ඔහුගේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන බව පවසමින්.

ඇලෙක්සියි නවාල්නි ගේ වැන්දඹු බිරිය යුලියා නවල්නායා යුරෝපා පාර්ලිමේන්තුව අමතමින්…

බදාදා යුරෝපා පාර්ලිමේන්තුව අමතමින් කළ දේශනයකදී ඇය කියා සිටියේ අවමංගල්‍ය උත්සවය සාමකාමී වනු ඇත්ද නැතිනම් අවසන් ගෞරවය දැක්වීමට පැමිණෙන පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගනීවිද යන්න තමා නොදන්නා බවයි. පසුගිය පෙබරවාරි 16 වන දා සිදු වූ නවාල්නිගේ මරණයෙන් පසු රුසියාව පුරා ඔහු වෙනුවෙන් මල් රැගෙන ශෝකය පල කල පුද්ගලයින් 400 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව මානව හිමිකම් සංවිධානය පවසනවා. සිකුරාදා පැවැත්වීමට නියමිත ඔහුගේ අවමංගල්‍ය කටයුතු ද දැඩි පොලිස් ආරක්ෂාවට යටත් කිරීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වා තිබෙනවා.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

රොයිටර් පුවත් සේවයේ වාර්තාකරුවෙකු දක්වන ආකාරයට ඔහු බදාදා දිනයේ දී නවාල්නි ගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත සුසාන භූමියේ පොලිස් මුර සංචාරයන් තුනක් දැක තිබෙනවා. කෙසේවෙතත් නවාල්නි ගේ අනුගාමිකයන් විසින් ක්‍රෙම්ලිනයට චෝදනා කර ඇත්තේ වැඩි පිරිසකට නවාතැන් ගත හැකි ශාලාවක වෙනම සිවිල් අනුස්මරණ සේවාවක් සංවිධානය කිරීමට ඔවුන් දැරූ උත්සාහය ව්‍යර්ථ කළ බවටත්, දිනකට පෙර නවාල්නිගේ දේහය භූමදාන කිරීමේ සැලසුම් අවහිර කළ බවටත් ය.

නමුත් ක්‍රෙම්ලිනය එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 ක්‍රිෂ් ගනුදෙනුවේ දී  නාමල් එක්කම ගේම ගැසූ බවට චෝදනා ලද හිටපු ඩි.අයි.ජී. රවී විද්‍යාලංකාරට එරෙහිව අල්ලස් කොමිසම විමර්ශන අරඹයි!

Next Post

මරාගෙන තියෙන්නේ සහෝදරයො… සිංහල ශ්‍රී ලාංකික දෙමළ ජන කණ්ඩායම්  පුදුමාකාර ලෙස ජානමය වශයෙන් සමානයි!  නවතම අධ්‍යයනයක් හෙළි කරයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.