බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෙල්ජියමේ වෙසෙන යාපනයේ කාන්තාවක් කොන්ත්‍රාත්තුවක් දී යාපනයේ දැවැන්ත රෙදි පිලි අලෙවි සලකට ගිනි තියලා…

කෝටි 05ක රෙදි පිළි මෝටර් රථයක් සහ යතුරුපැදියක් ගිනි තබා විනාශ කළ කොන්ත්‍රාත්තුව ලක්ෂ 12ක්…

by editor
ජනවාරි 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ-

පසුගිය දා යාපනය නගරයේ ගිනිගෙන විනාශ වූ  රෙදිපිළි වෙළඳසැල   කොන්ත්‍රාත්තුවක් මත ගිනි තබා ඇති බවත්, එම කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ  බෙල්ජියමේ සිටින යාපනයේ කාන්තාවක් බවත්   යාපනය පොලීසියට තොරතුරු ලැබීමෙන් පසුව සැකකරුවන් තුන් දෙනෙකු අද ( 20 ) අත් අඩංගුවට ගෙන  තිබේ.

මීට සති දෙකකට ඉහතදී මෙම රෙදිපිළි වෙළඳසැලට ගිනි තැබීම නිසා රුපියල් කෝටි පහක් පමණ වටිනා රෙදිපිලි හා වෙළඳසැලේ නවතා තිබූ මෝටර් රථයක් හා යතුරු පැදියක් ගිනිගෙන විනාශ වී ගොස් තිබුණි. 

ගිනි තැබූ රෙදි පිළි අලෙවිසලේ සුන් බුන්….

බෙල්ජියමේ සිටින යාපනයේ කාන්තාව හා යාපනයේ රෙදිපිළි අලෙවිසැල පවත්වා ගෙන යන  පුද්ගලයා අතර කාලයක සිට ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් හට ගෙන ඇති විරසකයක් මත   පලිගැනීමට මෙම කොන්ත්‍රාත්තුව ලබා දි   අති බවට පොලීසිය තොරතුරු හෙළිකර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් යාපනය පොලීසියට පුද්ගලයෙකු විසින් සපයන ලද තොරතුරක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමේදී රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් බැංකුවක තැන්පත් කළ පුද්ගලයෙකු පිළිබදව තොරතුරු හෙළි වී තිබේ.

ගින්න නිවන අතර…

පොලීසිය ඔහුව අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම වෙළද සැල ගිනි තබා විනාශ කිරීම සදහා දැනට බෙල්ජියමේ සිටින යාපනයේ  කාන්තාවක් මෙම සැකකරු ඇතුලු තවත් දෙදෙනෙකුට රුපියල් ලක්ෂ 12 ක කොන්ත්‍රාත්තුවක් ලබා දුන් බව හෙළි වී තිබේ. 

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එසේ ගිවිස ගත් කොන්ත්‍රාත්තුවේ  මුල් කොටස රුපියල් ලක්ෂ හතක මුදල ලබා දි ඇති අතර ඉන් මෙම සැකකරුට ලැබුණු  මුදලෙන්  ලක්ෂ එකහමාර බැංකුවේ තැන්පත් කොට ඇත.

ඔහුගෙන් ලද තොරතුරුවලට අනුව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා කාන්තාව විසින් ලබා දෙන ලද මුදලෙන් මිලට ගත් යතුරු පැදි දෙකක් ද අත් අඩංගුවට ගෙන තිබේ. 

ඔවුන්ගේ නිවාස පරීක්ෂා කිරීමේදී කඩු දෙකක් හා පිහි හතරක් හමු වී ඇති අතර  වෙළඳසැල ගිනි තැබීමට ගිය අවස්ථාවේදී එම කඩු හා පිහිද මෙම සැකකරුවන් විසින් රැගෙන ගිය බවට තොරතුරු අනාවාරණය වී ඇත. 

අත් අඩංගුවට ගත් සකකරුවන් යාපනය අධිකරණයට ඉදිරිපත් කොට ලබා ගත් රැඳවුම් නියෝගයක් මත  රදවා ගෙන ප්‍රශ්න කරගෙන යයි. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දකුණු පළාතේ විශිෂ්ටම නවෝත්පාදන ව්‍යාපාරය ලෙස ගාල්ලේ ගෝල්ඩ් හවුස් පිදුම් ලබයි!

Next Post

මම සනත් නිශාන්ත… ගුටි කාලා එන්නේ නෑ… ගහලා හිරේ යනවා… සනත් නිශාන්තගෙන් ජනතාවට පණිවිඩයක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.