බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු සෞඛ්‍ය ඇමතිගේ නීතිඥයා ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙක්… කෙහෙළියගේ සදාචාරය කුමක්දැයි වෘත්තිය සමිති අසති!

by editor
දෙසැම්බර් 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ  –                                                 

ඉමියුනෝග්ලෝබියුලින් වංචනික ගනුදෙනුව  සම්බන්ධයෙන්  හිටපු සෞඛ්‍ය ඇමතිවරයා වෙනුවෙන් පෙනී ඉන්නා නීතිඥවරයා  පසුගිය කාලේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින් මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කළ අයෙකු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.

මෙම තත්ත්වය සදාචාරයට එකඟවන්නේ කෙසේදැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විමසා සිටියි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  ලංකාසරට මෙම ප්‍රකාශය   ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්වන නීතිඥ මනෝජ් ගමගේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නීතිඥයා ලෙස පෙනී සිටීමේ සදාචාරය පිළිබඳ වෘත්තීය සමිති දැඩි ලෙස ප්‍රශ්න කරමින් සිටින පරිසරයකය. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඍජුව ප්‍රකාශ කළේ දේශපාලන බලපෑම් සහිතව ඖෂධ නියාමන අධිකාරිය වැනි ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවලට පනිනා මෙවැනි හිවලුන් ඉවත්කර ගැනීමට ඖෂධ නියාමන අධිකාරියේ සභාපති කටයුතු කළ යුතු බවය. 

“ඖෂධ නියාමන අධිකාරිය කියන්නේ මේ රටේ ස්වාධීන ආයතනයක්. ඒ අධ්‍යක්ෂ මණ්ලයේ සාමාජිකයෙක් කොහොමද ඖෂධ ජාවාරමක සැකකාරිත්වය ආරෝපණය වෙච්චි පුද්ගලයෙකුගේ නිවස ඉදිරියට ගිහින් ඒ පුද්ගලයා වෙනුවෙන් ඍජුව පෙනී ඉන්නේ.” යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ඇමතිවරයාගෙන් විමසා තිබිණි.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මෙම ගනුදෙනුව සම්බන්ධව දීර්ඝ විස්තරයක් කරමින් ප්‍රකාශ කර සිටියේ  මෙම වංචනික ගනුදෙණුව සම්බන්ධයෙන්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතය දිගින් දිගටම ප්‍රකාශ කළ බවත්   මෙම ගනුදෙනුව  කාලාන්තරයක් පුරා සිදුවෙන සිදුවිම් මාලාවක එක් පියවරක් පමණක් බවත්ය.   

මෙම විමර්ශනය වඩාත් පුළුල්ව විහිදිය යුතු බව කියන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහි  තාක්ෂණ කාරණා,   ලිපිලේඛණ ගැටලු , ඉන්දියි ණය යෝජනාක්‍රමය අවභාවිතා වූ අන්දම, අරමුදල් අවභාවිතා වීම් ආදි සියලු දේ සම්බන්ධව විහිදුන විමර්ශනයක් කලොත් පමණක් උසාවියේ දී කියැවුන ආකාරයට     මහමොළකරු අල්ලා  ගත හැකිවනු ඇති  බව පෙන්වා දෙයි.

මේ රටේ නීතිය හැමදෙනාටම එකසේ ක්‍රියාත්මක විය යුතු බවත් එය මුදල් බලය, ජන බලය , දේශපාලන බලය මත වෙනස් නොවිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කළුතර  බන්ධනාගාරය තුළ ඝාතනය කළ රැඳවියාගේ මරණය සම්බන්ධව විවෘත තීන්දුවක්!

Next Post

මියන්මාර හමුදා ආණ්ඩුවේ අත් අඩංගුවට පත් ශ්‍රී ලංකා ධීවරයින්ගේ ඛේදවාචකය!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.