බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාප්තුමෝ ඉතිහාසගත තීන්දුවක… රෝමානු කතෝලික පූජකවරුන්ට සමරිසි යුවල වෙත ආශීර්වාද කිරීම වතිකානුව අනුමත කරයි..

by editor
දෙසැම්බර් 20, 2023
in පුවත්
Pope
Share on FacebookShare on Twitter

වතිකානුව විසින්  ඉතිහාසයේ අතිශය සුවිශේෂී තින්දුවක් ගනිමින්  රෝමානු කතෝලික පූජකවරුන්ට සමලිංගික යුවල වෙත ආශීර්වාද කිරීම   ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පසුගිය සඳුදා අනුමත කරනු ලැබුවේය.

සමලිංගික යුවල සාමාන්‍ය පල්ලියේ චාරිත්‍ර වාරිත්‍රවල හෝ පූජනීයත්වයේ කොටසක් නොවන තාක් කල් පූජකවරුන්ට ඔවුන් වෙත ආශීර්වාද කළ හැකි බව පාප්තුමෝ කීහ.

වර්ෂ වතිකානුවේ මූලධර්ම කාර්යාලය ප්‍රකාශ කර තිබුණේ ආශීර්වාද ගැන්වීමේ  අක්‍රමවත් තත්වයන් නීත්‍යානුකූල නොකරන නමුත් දෙවියන් වහන්සේ සියල්ලන්ම පිළිගන්නා  බවය. එය කිසිදු ආකාරයකින් විෂමලිංගික විවාහය යන සක්‍රමේන්තුව සමඟ පටලවා නොගත යුතු බව ද එම ලේඛණයේ දක්වා තිබිණි.

ප්‍රකාශිත තත්ත්වයන් අනුව මෙම ආශීර්වාද ගැන්වීම  පූජකයන් එක් එක් සිද්ධිය අනුව තීරණය කළ යුතු බවත්,  “සරල ආශීර්වාදයක් තුළින් දෙවියන් වහන්සේගේ උපකාරය පැතිය හැකි සෑම අවස්ථාවකදීම පල්ලිය මිනිසුන්ට සමීප වීම වැළැක්විය යුතු හෝ තහනම් නොකළ යුතු බවත්”  එහි සඳහන් විය.

මෙම ලේඛණයේ අන්තර්ගතය යථාර්ථයක් කරමින් පසුගිය  සඳුදා පිටු අටකින් යුත් ලේඛනයක් නිකුත් වූ අතර , එහි   “ආශීර්වාද පිළිබඳ දේවගැති අර්ථය” මාතෘකාව යටතේ  විශේෂ තත්වයන් තුළ දේවගැතිවරයෙක් කටයුතු කළ යුතු ආකාරය තිබිණි. එහි “අවිධිමත් අවස්ථාවන්හිදී සහ සමලිංගික ජෝඩුවල ආශිර්වාදය” ලෙස නම් කරන ලද කරුණු 11කින් යුතු කොටසක් විය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පල්ලිය උගන්වන්නේ සමලිංගික ආකර්ෂණය පාපයක් නොවන නමුත් සමලිංගික ක්‍රියා පාපයක් බවය. ප්‍රැන්සිස් පාප් වහන්සේ ධූරයට තේරී පත් වූ දා සිට උන්වහන්සේ බිලියන 1.35කට වඩා වැඩි   LGBT ප්‍රජාවට   සදාචාරාත්මක මූලධර්ම වෙනස් නොකර වඩාත් පිළිගැනිමක් සැලසීමට උත්සාහ කළහ. – රොයිටර්

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නත්තලටත් හිරේ… ජෙරොම් ප්‍රනාන්දු ගේ ඇප අයදුම විභාගයට ගැනීම ජනවාරි 04 වැනිදා…

Next Post

සිය බලය පා මොණරකෙළි රඟන ඇමති විදුර ජනපති ඉදිරියේදිම පරාක්‍රම නිරිඇල්ලගෙන් කන් පිරෙන්න අහගනී!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.