බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව සෞඛ්‍ය රක්ෂණ වැඩසටහන් දියුණු කිරීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පැසසුම්

by Lankasara News
අගෝස්තු 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාව සෞඛ්‍ය ආවරණ හා යෝජනා ක්‍රම දියුණු කිරීම ලෝක සෞඛ්‍යය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය Tedros Adhanom Ghebreyesus විසින් අගය කරන ලදී. ගුජරාට් හි ගාන්ධිපූර්වල පැවැත්වෙන ජී20 සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීම අමතමින් ඔහු මේ බව පවසා තිබේ.

“විශ්ව සෞඛ්‍ය ආවරණය සහ ලොව විශාලතම සෞඛ්‍ය රක්‍ෂණ වැඩසටහන වන ආයුෂ්මාන් භාරත් යෝජනා ක්‍රමය ඉදිරියට ගෙන යාමට ඉන්දියාව ගත් පියවර පිළිබඳව මම ප්‍රශංසා කරමි.”

සමුළුව ඇමතීම ආරම්භ කරමින් ලෝක සෞඛ්‍යය සංවිධානයේ ප්‍රධානියා, ජී 20 සමුළුවට සත්කාරකත්වය ලබා දීමේ දී ඉන්දියාව දක්වන කාරුණික ආගන්තුක සත්කාරය සහ දූරදර්ශී නායකත්වය පිළිබඳව ස්තුතිය පුද කළේය.

මෙහිදී ගාන්ධිනගර් හි පිහිටි සෞඛ්‍ය හා සුවතා මධ්‍යස්ථානයකට කළ සංචාරය ද සිහිපත් කළ ඔහු HWC මඟින් නිවාස 1000කට ප්‍රාථමික සෞඛ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් පැහැදුණු බව ද පැවසීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මීට අමතරව ඔහු ගුජරාටයේ ලබා දී ඇති ටෙලි වෛද්‍ය පහසුකම් ගැන ද ප්‍රශංසා කළ අතර සෙනසුරාදා දියත් කිරීමට නියමිත ගෝලීය ඩිජිටල් සෞඛ්‍ය මුලපිරීම සඳහා ඉන්දියාවේ ඨ20 ජනාධිපති කාර්යාලයට ස්තූතිය පළ කළ බව Devdiscourse වෙබ් අඩවිය වාර්තා කරයි.

Share69Tweet43
Previous Post

ඩොනල්ඩ් ට්‍රම්ප්ට් එරෙහිව තරඟ වැදීමට සූදානම් වන රාමස්වාමි ‘පොරොන්දු ඉටු කරන අපේක්ෂකයෙක්’ යැයි එලෝන් මස්ක් කියයි

Next Post

මෝදි සහ ජින්පන් අතර හමුවකට ඉඟියක්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.