අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෝදි සහ ජින්පන් අතර හමුවකට ඉඟියක්

by Lankasara News
අගෝස්තු 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාව සහ චීනය අතර සම්බන්ධතා නවතම මඟකට යොමුකරමින් දෙරටේ නායකයින් නුදුරේදීම දකුණු අප්‍රිකාවේ හමුවීමට නියමිතය.

ඒ අනුව මෙම හමුවට පෙරාතුව නව ද්වීපාර්ශවීය වර්ධනයක් ලෙස ඉන්දීය හමුදාව සහ චීන මහජන හමුදාව අතර පවතින අර්බුදකාරී තත්ත්වය සමථකයකට පත් කරගැනීමට ස්ථාන දෙකකදී සාකච්ඡා පැවැත්වීමට සැලසුම්කර තිබිණි. මෙම සාකච්ඡා ඩෝලා බෙග් ඕල්ඩි සහ චසල් හිදී දෙරටේම හමුදාවේ මේජර් ජෙනරාල්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම්කර තිබිණි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දකුණු අප්‍රිකානු ජනාධිපති මතමෙලා සිරිල් රමෆෝසාගේ ආරාධනයකට අනුව 15 වැනි බ්‍රික්ස් සමුළුවට සහභාගි වීම සඳහා අගෝස්තු මේවන විට දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් වෙත පැමිණ තිබේ

මේ අතර ඉන්දීය ත්‍රිශූල් සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීකේ මිශ්‍රා සහ මේජර් ජෙනරාල් හරිහරන් විසින් ස්ථාන දෙකක පැවති සාකච්ඡා සඳහා ඉන්දීය පාර්ශවය නියෝජනය කළ බව ආරක්ෂක ආරංචි මාර්ග ඉන්දීය මාධ්‍ය වෙත වෙත පවසා ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඒ අනුව ඉකුත් අගෝස්තු 13 සිට 14 දක්වා දෙපාර්ශ්වය අතර චුෂුල් මෝල්ඩෝ දේශසීමා රැස්වීම් ස්ථානයේදී පවත්වන ලද 19 වැනි සේනාංකාධිපති මට්ටමේ සාකච්ඡාවල ප්‍රතිඵලය අනුව මෙම සාකච්ඡා පැවැත්විණි.

වර්තාවන අන්දමට මෙම සාකච්ඡා සාර්ථක වුවහොත් ඉදිරියෙදී ඉහළ මට්ටමේ හමුදා නාකයින්ගේ සහභාගීත්වයෙන් සාචච්ඡා වටයක් පැවැත්වීමට නියිමත අතර එහිදී දෙපාර්ශව ඉතා සාර්ථක විසදුමකට පැමිණීමටද ඉඩ ඇති බවද විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දියාවට සිය දේශසීමා වල ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අභියෝගයක් එල්ලවී තිබේ. එහිදී පාකිස්තානය දෙසින්ද ත්‍රස්ත ක්‍රියාකාරීන් ඉන්දීය භූමියට ඇතුළු වීමේ අවදානමක් නිර්මාණය වී ඇති අතර ලඩක් දෙසින් චීන හමුදාවන්ගේ ක්‍රියාකරකම් සම්බන්ධයෙන්ද අවධානමක් නිර්මාණය වී තිබේ.

ඒ අනුව මෙම තත්ත්වය පාලනය කිරීමට ඇතිවිය හැකි අභියෝග පාලනය කිරීමටත් ඉන්දීය ආරක්ෂක අංශ නිරන්තරයෙන් අවධානයෙන් සිටීමටත් ඒ සඳහා නිරන්තර පුහුණුවීම වල නිරතවීමටත් ක්‍රියාකරයි.

Share69Tweet43
Previous Post

ඉන්දියාව සෞඛ්‍ය රක්ෂණ වැඩසටහන් දියුණු කිරීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පැසසුම්

Next Post

චන්ද්‍රයාන් 3 සාර්ථකව සඳට ගොඩබෑම ගැන ජනපති ඉන්දියාවට සුබ පතයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.