බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් සහ අනුරාධා ආණ්ඩුකාරධූරවලින් විසිවුන හේතුව නව යඹ ආණ්ඩුකාරවරයා කියයි!

වියත් මග ඇස් ඉදිරිපිට කඩා වැටුනා... අරගලයෙන් පාඩම් ඉගෙන ගත්තේ නැති අයත් වයඹ ඉන්නවා.

by editor
මැයි 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තවමත් අරගලයෙන් පාලඩමක් ඉගෙන ගත්තේ නැති දේශපාලකයින්  වයඹ පළාත තුළ සිටින බව නව ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

හිරු ටීවී, රූපවාහිනිය සමග කෙටි සාකච්ඡාවකට එක් වෙමින් වයඹ නව ආණ්ඩුකාරවරයා කීවේ  තනතුරු සඳහා පරිණත දේශපාලකයින් පත්වීමේ අවශ්‍යතාවය කඩා වැටුණු වියත් මගෙන් පෙනන බවය.

“වයඹ කියන්නේ අමාරු දේශපාලකයින් ඉන්න පළාතක්… ඔවුන් සියලු දෙනාම සමග වැඩ කරන්න මට ශක්තිය තියනවා. මා අවුරුදු 40ක් දේශපාලනය කරලා මීට වඩා අමාරු පිරිසක් සමග ගනුදෙනු කළ කෙනෙක්. “

බැසිල් රාජපක්ෂ විසින් වයඹ  ආණ්ඩුකාර තනතුර සඳහා තමන්ගේ නම යෝජනා කළ බව කී  ලක්ෂ්මන් යාපා අබේවර්ධන කීයෙ.

මා  පොහොට්ටුවේ සාමාජිකයෙක් සහ සංවිධායකයෙක් ලෙස කටයුතු කරනාව. ඒත් මම මේ කිව යුතුයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“තනතුරුවලට විද්වතුන් ගත්තා. උගතුන් ගත්තා. වියත් මගෙන් ආවා. ඒ සියල්ල අද කඩන් වැටිලා.   අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ හා වයඹ පළාතේ දේශපාලනය අතර විශාල ගැටුමක් ඇති වී තිබුණා.  ඔහු  අභ්‍යන්තරයේත්  විශාල ගැටලු ප්‍රමාණයක්   නිර්මාණය කළා   ඔහුට ගැටලුව පැමිණියේ පොහොට්ටුවෙන් පමණක් නොවෙයි…  සියලුම දේශපාලන පක්ෂවලින්.  “

“ඒ වගේමයි  නැගෙනහිර ආණ්ඩුකාරවරියට ගැන කිව්වත්. ඇයටත්  විශාල ගැටලු ප්‍රමාණයක් තිබුණා. එක් අවස්ථාවකදි මතයක් තිබුනා වෙනත් රටක් සමග ගිවිසුමකට යන්න ඇය උත්සාහ කළා කියලා මධ්‍යම රජය නොදැනුවත්ව. එසේමයි මහජන නියෝජිතයන් අතරත්… එහිත්  ඇයට ගැටලුවක් තිබ්බා. නුවරට ගිහින් මහානායක හිමිවරු හම්බවෙලා ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කළා. ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකුට ජනාධිපතිවරයාගේ හෝ රජයේ ක්‍රියාකලාපය ප්‍රසිද්ධියේ විවේචනය කරන්න බෑ. එහෙම කරනවා නම් ඒ තනතුරින් ඉල්ලා අස්වෙලා   ඒ විවේචනය කරන්න ඕන.”

තමන්ගේ අභිලාෂය වයඹ සිටින අපහසු දේශපාලකයින් සමග අවබෝධයෙන් කටයුතු කිරිම බවත් තමන්ගේ දශක හතරක අත්දැකීම් ඒ සඳහා ප්‍රමාණවත් වනු ඇති බවත් නව වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන කීවේය.

“ මගේ ගමන යන්නම බැරිනම් ජනාධිපතිවරයාට කියලා ගෙදර යනවා.” ඔහු වැඩිදුරටත් කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුබ සාධන දීමනාව මගහැරුණ වතුකරයේ   අසරණ ජනතාවට යළිත් අවස්ථාවක්…

Next Post

GMOA ලෝකය ඉදිරියේ වෛද්‍යවරුන් නිරුවත් කර යන එන මං නැති කරන්නට පෙර….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.