බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

X-Press Pearl නඩුව යට ගහන්න ඩොලර් මිලියන 250 අල්ලසක් ?… අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මුල් වරට හෙළි කරයි…

by editor
අප්‍රේල් 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝකයේ මෑත කාලීනව සිදුවූ බිහිසුණුම සමුද්‍ර පරිසර විනාශය ලෙස කියැවෙන ශ්‍රී ලංකා සමුද්‍ර කලාපයේ කොළඹට නුදුරින් සිදුවූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සම්බන්ධ සිද්ධියට අදාල නඩුව ගොනු කිරීම වැළැක්වීම, ප්‍රමාද කිරීම හෝ බාධා කිරීම  වෙනුවෙන් ඩොලර් මිලියන 250ක අල්ලසක් හුවමාරු වූ බවට තොරතුරු ලැබී ඇතැයි අධිකරණ ඇමති විජේදාසා රාජපක්ෂ හෙළි කරයි.

ඊයේ (12) රාත්‍රියේ ජාතික රූපවාහිනියේ “මහජන දිනය” සජීවී රූපවාහිනී වැඩසටහනට එක් වෙමින් ඔහු පැවසුවේ තමන් මේ කරුණු හෙළි කරන්නේ පළමු වට බවය.

නීතිපති දෙපාර්තමේන්තුව හා මීපා ආයතනනය අතර දිගින් දිගටම සිදුවූ කඹ ඇදීම හේතුවෙන් ඇති වී තිබූ තත්ත්වය නිසා තමන්ට අදාල නොවුනත් මෙම නඩු කටයුත්තට මැදිහත් වීමට සිදුවූබව ඇමතිවරයා කීවේය.

තමන් මැදිහත් වෙමින් ඉල්ලූ විශේෂඥ  වාර්තා ද දිගින් දිගටම ප්‍රමාද වූ බව කී ඇමතිවරයා හෙළි කළේ මේ අතර නැව් සමාගමේ රක්ෂණ ආයතනය විසින් මෙම නඩුව වළක්වා ගැනීමට මෙරට යම් පුද්ගලයෙකුගේ ලන්ඩන් ගිනුමක් වෙත ඩොලර් මිලියන 250ක මුදලක් අල්ලසක් ලෙස බැර කර ඇති බවට තොරතුරක් ලැබුණු බවය.

මේ කාරණාවේ ඇත්ත නැත්ත කිසිවක් නොදන්නා නමුත්   එම තොරතුර දැනගත් මොහෝතේදීම සිද්ධිය ගැන පොලිස්පතිවරයාට දන්වා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා හරහා තොරේ සත්‍යතාවය පිළිබඳ සර්ව සම්පූර්ණ  වාර්තාවක් කැඳවීමට කටයුතු කළ බව ඇමතිවරයා කීවේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එම වාර්තාව ලැබුණු පළමු මොහොතේම අකටයුත්තක් සිදුවී ඇත්නම් ඊට එරෙහිව කටයුතු කරන බව ඔහු පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිස් සහ නාවික ජීවිතාරක්ෂකයින් පානදුර මුහුදේ ගිලෙමින් සිටි පුද්ගලයෙකුගේ දිවි බේරයි….  

Next Post

හෙට හොඳටම රස්නෙයි… කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.