බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

මොන්ටිසෝරි ටයිප් ළදරු ක්‍රිකට් මැච් බැලීමත් එපා කරයි… ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20කටත් පෙර 76කට දැවෙයි…

ශ්‍රි ලංකා නවසීලන්ත පළමු එක් දින තරගය  ලකුණු 199කින් පරාදයි... මේ සිදුවන්නේ කුමක් ද?...

by editor
මාර්තු 25, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

යළිත් ශ්‍රී  ලංකා කණ්ඩායම විලි ලජ්ජා නැති පරාජයකය. මෙැවනි ළදරු ක්‍රිකට් ගහන්නට කුමක් සඳහා පිටරටකට යනවා දැයි සිතෙන තරමට මේ ක්‍රිකට් ගැහිල්ල කුජීතය.

කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්ත කණඩායමට ලබා දී  ලකුණු 275ක    ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව හතර ගාතයෙන් ඇද වැටී ලකුණු  76කට දැවී ගියේ පන්දු ඕවර විස්සක්වත් ක්‍රීඩා නොකරය. සියලුම දෙනා දැවී යන්නේ පන්දු ඕවර 19.5ක දීය

මේ කුජීත ක්‍රිකට් ගැහිල්ල කුමක් දැයි අප දැන් යළිත් කල්පනා කළ යුතුව තිබේ.  ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලකුණු 18 ය. චාමික කරුණාරත්න ලකුණු 11ක් සහ ලහිරු කුමාර අවසන් පිතිකරුවා ලෙස ලකුණු 10ක් ලැබුවේය.

අනෙක් එකෙක්වත් ලකුණු 10 සීමාව පසු කළේ නැත. කුසල් මෙණ්ඩිස් පන්දු 16කට මුහුණ දී එකම ලකුණක් හෝ නොලබා දැවි ගියේය. දසුන් ශානක පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියේය. වනිඳු හසරංග ලකුණු 02කි. අලුතින් කැඳවූ ආරම්භක පිතිකරු  නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 04කි.

හෙන්රි ෂිප්ලි පන්දු ඕවර 07ක් තුළ ලකුණු 31ට කඩුළු 05ක් ලැබුවේය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

හෙන්රි ෂිප්ලි

ඩෙරිල් මිෂෙල් පන්දු ඕවර 03ක් යවා ලකුණු 12ට කඩුළු 02ක්, බ්ලයර් තික්නර් පන්දු ඕවර 3.5ක් යවා ලකුණු 20ට කඩුළු 02ක් ද ලැබුවේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ ක්‍රිකට් ගැහුවේ කජුවත්ත එක්සත් කණ්ඩායම ටොම්බෝල ගහනවා සේය.

ශ්‍රි ලංකාව ලකුණු 199කින් එක් දින තරගයක් පරාදය. දැන් නම් හොඳටෝම ඇතිය.

පරාජය පිළිගත යුතුය. පිළිගත යුත්තේ පිළිගත හැකි පරාජයකි. ගංජා ගැසූ ආකාරයට පිච් එක මැද කරන වගකීම් රහිත පිති වැනීම  ක්‍රිකට් නොවන බවත් මේ ආකාරයේ බිඳ වැටීමකට ආසියානු ශූරයන් ඇද වැටෙන්නේ කුමක් නිසාදැයි  විගණනයක් කර සෙවිය යුතු බවත් අපි විශ්වාස කරමු.

මේ ලිපියත් කියවන්න…

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 275ක ජයග්‍රාහී ඉලක්කයක්….

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපේක්ෂා රෝහලට පරිත්‍යාශීලීන් දෙන බෙහෙත් විනාශ වී යෑමේ අපරාධයක්  ගැන රෝහල් සේවකයෝ හෙළි කරති!

Next Post

රටේ ආර්ථිකය ඇපයට ගෙන දුන් ණයට IMF දැමූ කොන්දේසි ඉටු කිරීම තබා සිතීමටවත් අසීරු වේවි… මහාචාර්ය වසන්ත අතුකෝරල…

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.