ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 275ක ජයග්‍රාහී ඉලක්කයක්….
කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දු රැකීම තේරූ ශ්‍රී ලංකා කණ්ඩායටම අභියෝගාත්මක පිළිතුරක් දෙමින් නවසිලන්ත පිතිකරුවෝ ඕවර 50 අවසන ලකුණු 275ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දී තිබේ. ඒ පන්දු ඕවර 49.3ක් තුළ සියලුම ක්‍රීඩකයින් ලකුණු 274කට දැවී යෑමෙනි. පිතිකරණයේ දි ආරම්භක පිතිකරු ෆින් ඇලන් පන්දු 49ක් තුළ ලකුණු 51ක් රැස් කළේය. ඊට හතරේ පහර 5ක් … දිගටම ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 275ක ජයග්‍රාහී ඉලක්කයක්…. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed