බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙන්ට පොලිස්පති දේශබන්දුට  එරෙහිව පොලිස්පතිගෙන් පොලිස් කොමිසම වෙත චෝදනා පත්‍රයක්  !

by editor
මාර්තු 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉකුත් අරගල සමයේ ජනාධිපති මන්දිරය අත්පත් කර ගත් අරගලකරුවන්ට එම මන්දිරයේ තිබී හමුවූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදල්  ප්‍රමාණය සම්බන්ධයෙන් අනීතික නියෝගයක් කොටුව පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයාට ලබා දීම  සම්බන්ධයෙන් බස්නාරහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව  එල්ල වී ඇති චෝදනාවලට අදාළ  චෝදනා පත්‍රය අද (17)  පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශ ලේකම්වරයා වෙත සහ පොලිස් කොමිසම වෙත යොමු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම මුදල් සම්බන්ධයෙන් මේ වනවිට විභාග වන මහෙස්ත්‍රාත් අධිකරණයටද අදාළ චෝදනා පත්‍රයේ පිටපතක් යැවීමට කටයුතු යොදා අති බවද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

2022 ජූලි මස 09 වැනිදා අරගලකරුවන් ජනාධිපති මන්දිරය අත්පත් කර ගත් අවස්ථාවේ එහි කාමරයක තිබී මෙම මුදල හමුව තිබූ අතර එම මුදල අරගලකරුවන් විසින් ගණන් කර කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත ලබා දීමට කටයුතු කර තිබුණි.

එම මුදල් අධිකරණය වෙත යොමු නොකොට මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ටිරාන් අලස් වෙත බාර දෙන්නැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා නියෝගයක් ලබා දී ඇති බවට ප්‍රකාශ වූ අතර මෙම කරුණ අධිකරණය හමුවේද ඉදිරිපත් විය.

ඒ අනුව මෙම චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධකරණය පොලිස්පතිවරයාටද නියෝග නිකුත් කර තිබුණි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එම නියෝගය ප්‍රකාරව පොලිස්පතිවරයාගේ විශේෂ විමර්ශන ඒකකය විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එම පරීක්ෂණයට අනුව දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව චෝදනා පත්‍රයක් සකස් කර තිබේ.

මෙම චෝදනා පත්‍රයට අමතරව පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීම සම්බන්ධයෙන්  සාධනීය පියවර නොගැනීම පිළිබඳව ද බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව තවත් චෝදනා පත්‍රයක් සැකසෙමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී රංගා අත් අඩංගුවට…

Next Post

රටට පය තබද්දීම සංචාරකයන්ට  ලංකාව එපා කරවන හය දෙනෙක් අත්අඩංගුවට !

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.