අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී රංගා අත් අඩංගුවට…

by editor
මාර්තු 17, 2023
in පුවත්
ranga
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා මාධ්‍යවේදී ශ්‍රී රංගාව  අද (17 )   සවස  පොලීසිය විසින් කලුබෝවිල රෝහලේදී අත් අඩංගුවට ගෙන තිබේ.

හිටපු මන්ත්‍රීවරයා  දුටු තැන අල්ලන ලෙස වවුනියාව මහාධිකරණ විනිසුරු මොහොමඩ් නිහාල්  විසින් අද (17 ) දා  වරෙන්තුවක් නිකුත් කරණු ලැබුවේ වවුනියාව මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් සදහා ඔහු පෙනි නොසිටීමත් සාක්කි කරුවන්ට යළි තර්ජනය කළ බවට අධිකරණ හමුවේ තොරතුරු අනාවරණය වීමත් සමගය.

2011 වසරේ මාර්තු මස 30 වෙනිදා වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී  ශ්‍රී රංගා විසින් පදවා ගෙන ගිය ඔහුට අයත්  ලියාපදිංචි නොකළ  වාහනයක් ඔහුගේ පාලනයෙන් ගිළිහී ගොස් සෙට්ටිකුලම රෝහලේ තාප්පයක ගැටීම නිසා  ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයෙකු වන අලව්ව, නවතල්වත්ත ප‍්‍රදේශයේ පදිංචි තිදරු පියකුවූ සැරයන්  ජි.උදය ජයමිණි පුෂ්පකුමාර  යන අය මිය ගියේය.

වවුනියාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සහය මත සාක්කි වෙනස් කරමින් ඒ අවස්ථාවේදී රථය පදවා ගෙන ගියේ මියගිය පොලිස් සැරයන් වරයා බවට අධිකරණය හමුවට තොරතුරු ඉදිරිපත් කළ එවකට මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ ශ්‍රී රංගා මේ සිද්ධිය දුටු පිරිසකට තර්ජනය කොට තිබුණි.

මේ සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතාවයක් මත යළිත් වරක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවැත්වූ අවස්ථාවේදී අනතුර සිදුවන විට වාහනය පදවා ගෙන ගියේ  එවකට මන්ත්‍රීවරයෙකු වූ ශ්‍රී රංගා බවට  කරුණු අනාවරණය වී තිබුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සම්බන්ධයෙන් සාක්කි වසන් කිරීම හා ව්‍යාජ තොරතුරු සැපයීම  අපරාධයක් සැගවීම ඇතුළු  චෝදනා කීපයක් මුල් කරගෙන  එවකට වවුනියාවේ ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරීවරයා වශයෙන් කටයුතු කළ නිලධාරියා ඇතුලු හතර දෙනෙකුට එරෙහිව හා ශ්‍රී රංගාට එරෙහිව වවුනියාව  අධිකරණයේ පනවන ලද නඩුව පසුව  මහාධිකරණය වෙත මාරු කොට ඇත.

වවුනියාව අධිකරණයේදී 2023 03 17 වෙනි දින නඩුව විභාග වන විට ශ්‍රී රංගා හිටපු මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ  පෙනී නොසිටීමත් ඔහු  අදාල නඩුවේ සාක්කිකරුවන්ට යළි තර්ජනය කළ බවට තොරතුරු හෙළි වීමත් සමගම ඔහුට   වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා විසින් වරෙන්තුවක් නිකුත් කරනු ලැබීය.

මේ වරෙන්තුව   අනුව ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක්  ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබා ගනිමින් සිටියදී   අත් අඩංගුවට ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහා ඉන්ධන අර්බුදයකට පැටලුණු පාකිස්ථානය

Next Post

වෙන්ට පොලිස්පති දේශබන්දුට  එරෙහිව පොලිස්පතිගෙන් පොලිස් කොමිසම වෙත චෝදනා පත්‍රයක්  !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.