බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරිසර NGO එකක බංගලි විධායක අධ්‍යක්ෂ ලේකම්වරියකට පහරදීලා… බම්බලපිටිය පොලිසියෙන් විමර්ශනයක්!

by editor
පෙබරවාරි 25, 2023
in පුවත්
Violence-against-women
Share on FacebookShare on Twitter

කොළඹ 05 හැව්ලොක් පාරේ පිහිටි පරිසරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක ලේකම්වරියකට  බංගලාදේශ ජාතික විධායක අධ්‍යක්ෂකවරයෙක් විසින් එම කාර්යාලය තුළ දී   කළ පහරදීමක් සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භකර තිබේ.

මෙම පහරදීම සිදුව ඇත්තේ පෙරේදා (23)ය.

පහරදීම ගැන මුල්ම පැමිණීල්ල පොලීසියට ඉදිරිපත්කර ඇත්තේ බංගලාදේශ ජාතික විධායක අධ්‍යක්ෂවරයාය. ආචාර්යවරයෙක් වන ඔහු පොලීසියට පැමිණිලිකරමින් පවසා ඇත්තේ තමාට ලේකම්වරිය විසින් පහරදුන් බව ය.

බත්තරමුල්ලේ පදිංචිකාරියක් වන ලේකම්වරිය වසර 12ක පමණ කාලයක් කොන්ත්‍රාත් පදනම යටතේ  මෙම සංවිධානයේ සේවයකර ඇතැයි ද,    ඇගේ කොන්ත්‍රාත්තුව දීර්ඝ නොකිරීමට ආයතනය තීරණයකර ඇයට ඒ බව දැනුම් දුන් විට ඉන් උරණ වී ඇය ඔහුට පහර දුන්නේ යැයි ද  බංගලාදේශ ජාතික විධායක අධ්‍යක්ෂවරයා පොලීසියට පවසා තිබේ.

ලේකම්වරිය ඊට පසු පොලිස් ස්ථානයට පැමිණ පැමිණිලක් කරමින් සඳහන් කර ඇත්තේ බංගලාදේශ ජාතික විධායක අධ්‍යක්ෂවරයා තමාට පහරදුන් බවකි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඔහු විසින් තමාව තල්ලුකර තුවාල කළ බවද ඇය පොලීසිය හමුවේ පවසා තිබේ. රෝහල් ගත වීමට අවශ්‍ය බව සඳහන් කරමින් පැමිණිල්ලෙන් පසු අධිකරණ වෛද්‍ය පෝරමයක්ද ලබාගෙන ඇය පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇතත් රෝහල්ගත වීමක් ගැන ඊයේ (24) සවස් වන තුරුම පොලීසිය දැනුවත් කර නොතිබුණි.

දෙදෙනා දෙදෙනාට එරෙහිව පහරදුන් බවට පැමිණිලි කර ඇති බැවින් මෙම පැමිණිලි දෙක සම්බන්ධයෙන්ම විශේෂ අවධානයක් යොමුකර විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

අක්කර 200ක රජයේ ඉඩමක් නීති විරෝධී ලෙස විදේශිකයෙකුට බදු දුන් පොහොට්ටුවේ පොඩි මන්ත්‍රී CID අත්අඩංගුවට…

Next Post

ඊළඟ ලෝක බැංකු මුල් පුටුවට බයිඩන්ගෙන් ඇමෙරිකානු ඉන්දියානුවෙක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.