බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජම්මු කාශ්මීරයට ඉතිහාසගත සංචාරක පැමිණීමක්

by Lankasara News
පෙබරවාරි 17, 2023 - Updated on පෙබරවාරි 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජම්මු කාශ්මීර කලාපයට මේ වසරේදී ඉතිහාසයේ ඉහළම සංචාරක පැමිණීම වාර්තා විණි. සංචාරකයින් ලක්ෂ 26කට ආසන්න සංඛ්‍යාවක් හිමෙන් වැසුණු කඳුකර නැරඹීමට පැමිණ සිටි අතර අලුත් හිම පතනය මධ්‍යයේ සංගීත සැණකෙලියක් පැවැත්වීමට රජය කටයුතු කර තිබිණි.

කලාපයේ සංචාරක ව්‍යාපාරය වසර පුරා ක්‍රියාත්මක වන කර්මාන්තයක් බවට පත් කර ඇති මෙම ප්‍රතිසංස්කරණයෙන් ලැබෙන ප්‍රතිලාභ සංචාරක අංශයෙන් ජීවනෝපාය සලසා ගන්නා මිලියන ගණනකට උපකාර කරන බව ‘ඒෂියන් ලයිට්’ වෙබ් අඩවිය වාර්තා කරයි.

මෑත අතීතයේ දී, කලාපය තුළට පෙර නොවූ විරූ ආකාරයේ ආර්ථික සම්පත් ගලා යාමක් සිදු වූයේ, ප්‍රදේශය දියුණුව කරා ගෙන යමිනි.

2022 මැද භාගය වන විට ‘යූනියන් ටෙරරිටි’ වෙත රුපියල් කෝටි 64 000ක් වටිනා දැවැන්ත ආයෝජන ලැබුණු අතර එයින් රුපියල් මිලියන 2500ක් දැනටමත් ජම්මු කාශ්මීර් රජයට ලැබී තිබේ. ඔවුන් විශ්වාස කරන්නේ මේ වසර අවසානයේදී රු. කෝටි 75000ක අයෝජනයක් සිය රජය වෙත ලැබෙනු ඇති බවයි.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

මධ්‍යම රජය විශේෂයෙන් කලාපයේ සාමාන්‍ය ජනතාව සඳහා නිකුත් කරන යෝජනා ක්‍රම සාර්ථකව ඉලක්කගත ජනතාව වෙත ළඟා වෙමින් තිබේ. මුලපිරීම් දියත් කිරීමට පමණක් නොව, ඔවුන් සඳහා නිර්මාණය කර ඇති අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගත හැකි අන්දමට ජනතාව දැනුවත් කිරීමට ද යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වීමත් සමඟ, ප්‍රතිලාභ අදාළ ජනගහනයට නිවැරදිව මුදා හැරීම සහතික වී ඇත.

කලාපයේ ප්‍රධාන රැකියා ප්‍රභවය කෘෂිකර්මාන්තය වන අතර කලාපයේ ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණ මෙම අංශයට සම්බන්ධ වී සිටියි. ජම්මු කාශ්මීර් පරිපාලනය වසර ගණනාවක් තිස්සේ පවතින ගැටලු විසඳීම සඳහා 2022 දී නව කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් යෝජනා කළේය. මෙම ප්‍රතිපත්තියේ අරමුණ වන්නේ කෘෂි අස්වැන්නෙහි මිල ඉහළ නැංවීමත්, කෘෂිකාර්මික පවුල් 13 00 000කගේ ජීවනෝපාය සපයන අතරම අමතර ව්‍යවසායන් 18 861ක් බිහි කරමින් එමඟින් නව රැකියා 2 88000ක් උත්පාදනය කිරීමත් ය.

Share69Tweet43
Previous Post

වි ගොවිතැනේ සහ සහල් කර්මාන්තයේ අවුල ගැන කියන්නට  ඩඩ්ලිලා ජනපති හමුවෙයි…

Next Post

ෂාෆ්ටර් අභිරහස් මරණය විසඳීමට පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.