බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය විදේශ ඇමතිගේ  ශ්‍රී ලංකා සංචාරයේ දී ඉන්දීය   ධීවර ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා ගන්නා   බව පොරොන්දු වුනා. – තමිල්නාඩු මහ ඇමති ස්ටාලින්

by editor
ජනවාරි 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙවර ඉන්දු -ලංකා ධීවර ප්‍රශ්නය සම්බන්ධයෙන් යම් ස්ථිර සාර වැඩ පිළිවෙළක් ගැන ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කරන බවට තමන්ට  පොරොන්දු වූයේ යැයි තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාර්ලින් අද (20 ) පැවසීය.

ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින්  මේ බව කියා සිටි මහ ඇමතිවරයා ඉන්දු ලංකා ධීවර ප්‍රශ්නය විසඳීමට නීති රීති සමුදායකට වඩා රීතින් හා චාරිත්‍ර අනුගමනය කිරීම වඩා වැදගත් බව තමන් ඉන්දීය විදේශ අමත්‍යවරයාට පැවසූ බවද සඳහන් කළේය.

නාවික හමුදාව විසින් දෙරටේම ධීවරයින් මාරුවෙන්  මාරුවට අත් අඩංගුවට ගැනීමත් ඔවුන්ව බන්ධනාගාර ගත කිරීමත් නොකළ යුතු කාරණයක් බව පෙන්වා දෙන මහ ඇමතිවරයා දෙරටේම සිටින ධීවරයින් දෙපිරිසට පිළිගත හැකි හා රටවල් දෙකටම අනුගමනය කළ හැකි ආචාර ධර්ම පද්ධතියක් සකස් කිරීමෙන් ඉන්දු – ලංකා ධීවර ප්‍රශ්නය හමාර කර ගත හැකි බව පැවසීය.

ඉන්දීය ධීවරයින්ගේ යාත්‍රා රාජ සන්තක කිරීමේ නීතිය ඉවත් කොට ඒ හා සමානව ශ්‍රී ලාංකික ධීවරයින්ටද එම සහනය ලබා දීම අනිවාර්ය කරුණක් බවද ඔහු සදහන් කළේය.

ඉන්දිය ධීවරයින්ගේ යාත්‍රා      ශ්‍රී ලංකා රජය විසින් වෙන්දේසීයේ විකුණා ලබන අදායමෙන් හරි අඩක් එම යාත්‍රා ව අයත් මුල් අයිතිකරුට ලබා දීමට නීති සැකසිය යුතු බවද හෙතෙම ප්‍රකාශ   කළේය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

දැනට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ක්‍රියාත්මක වන ධිවර පනත හා ධීවර නීති වත්මන් කාලයට හා තක්ක්ෂණික ලෝකයට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමකට ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය වඩාත් ඉවහල් වනු ඇතැයිද ස්ටාර්ලින් ඇමතිවරයා පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බෙල්ලනට ජාතික රෝහලේ කුඩ්ඩන් ගැන තොරතුරු දීලා තියෙන්නෙත් හොඳම කුඩ්ඩෙක්… ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය

Next Post

හරක් කටාගේ පෙම්වතියක් මත්කුඩු සමග STF අත්අඩංගුවට…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.