බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අද දුක් විඳින්නේ ජනතාව වෙනුවෙන් ද්විත්ව පුරවැසි භාවය කැප කළ නිසා! – බැසිල්

by editor
දෙසැම්බර් 13, 2022
in පුවත්
basil
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  අද මෙසේ දුක් විඳින්නේ    ශ්‍රී ලංකාවේ මහජනතාව වෙනුවෙන් සිය ද්විත්ව පුරවැසිභාවය පූජා කළ නිසා බව බැසිල් රාජපක්ෂ  පැවසීය.

දෙරණ නාලිකාවේ 360 වැඩසටහන සමග එක්වෙමින් බැසිල් රාජපක්ෂ කියන්නේ ජනාධිපතිවරයා ධූරය අත්නොහැර තව දින කීපයක් සිටියානම් මේ ආර්ථික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට ඔහුට හැකියාව තිබුණු බවය.

අද අරගලය තියනව ද? නෑ… ඉතින් ප්‍රශ්න විසඳුනා ද?. මිනිස්සුන්ට කන්න තියනව ද?.   ප්‍රශ්න එදා වගේමයි.“

බැසිල් රාජපක්ෂ කීවේ  අද තිබෙන්නෙ ඔවුන්ගේ ආණ්ඩුවක් නොවන බවය.  රනිල් රාජපක්ෂ වුනා මිස රාජපක්ෂ වික්‍රමසිංහ නොවූ ජනතාව පවසන්නේ යැයි බැසිල් රාජපක්ෂ කීවේය.

ද්විත්ව පුරවැසි භාවය අත් හැර ජනතාව වෙනුවෙන් පොඩි කැපකිරීමක්වත්  කරන්න සූදානම් නැති දැයි නිවේදකයා විමසුවේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“අවශ්‍ය වූ විට මම ඒක කරනවා. නමුත් දැන් එහෙම කරන්න අවශ්‍යතාවයක් නෑ… “  බැසිල් රාජපක්ෂ  පැවසීය.

නිවේදක – අවශ්‍ය වූ විට ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගනී ද?. එහෙම නැතිනම් ඔබතුමාට හිතෛශී මන්ත්‍රීවරුන් දලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරයි ද?

බැසිල් රාජපක්ෂ – එහෙම හරි ඒ අවශ්‍යතාවය අනුව කටයුතු කරන්න මා සූදානම්

නිවේදක – හිටපු ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ දැන් ඉන්නේ කොයිවගේ ස්ථාවරයක ද?.

බැසිල් රාජපක්ෂ  – ඔබතුමා කිව්වා වගේ අර පොඩි පරිත්‍යාගයක් කළානෙ එතුමා. ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරගෙන. ජනතාව වෙනුවෙන් අර පොඩි පරිත්‍යාගය… එතුමා ජනතාව වෙනුවෙන් ඒක කළා. කරලා අද දුක් විඳිනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොල්ලුපිටියේ  මාරක රිය අනතුරක් කර ඩුබායි වෙත පලා ගිය බෙන්ස් රියදුරු අත්අඩංගුවට ගෙන 16 තෙක් රිමාන්ඩ් කරයි!

Next Post

සිසුන් ගැටුම ඇති කරගත්තේ උපකුලපතිගේ පුතා එක්ක නෙමෙයි… අපරික්ෂාකාරීව රිය පැදවූ උඩඟු බේබද්දෙක් එක්ක… මහා ශිෂ්‍ය සංගමය

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.