බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයාලේ ගියේ ගුණතිලක විතර ද?. චෝදනා ලැබ දණ්ඩනයට ලක් වන්නේ චාමික විතර ද?…

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ වෛරී හැසිරීම සම්බන්ධව ප්‍රශ්න සහගත තොරතුරු හෙළි වේ....

by editor
දෙසැම්බර් 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

CC T/20 ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  ක්‍රීඩක හැසිරීම සම්බන්ධව චාමික කරුණාරත්න දැඩි දණ්ඩනයකට හසු කර තිබෙද්දී  ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් සහ කණ්ඩායමේ පරිපාලනය අයාලේ ගිය හැටි සම්බන්ධව දැක්වෙන ඡායාරූප සාධක ගණනාවක් ඔස්ට්‍රේලියාවෙන් ලැබෙමින් තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ  විසින් දණ්ඩනයට ලක් වූ චාමික කරුණාතරත්න ඉලක්ක කරගෙන ලිඛිතව දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ කණ්ඩායමේ ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් කණ්ඩායමේ පරිපාලනයෙන් මිදී  විනය නීති පසෙක තබා තරගාවලිය අතර අයාලේ යමින් සිටිය දී වීමත් මේ විකල් හැසිරීම් පසුපස ආගමික කල්ලියක් සිටින බවට චෝදනා එල්ලවීමත්   මේ වනවිට දැඩි ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇත.

ප්‍රමෝද්‍ය විසින් චාමික කරුණාරත්නන ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත යැවූ ලිපිය සමාජ මධ්‍ය වෙත නික්තු වීම සම්බන්ධව ද  ප්‍රශ්නයක් මතු වී තිබේ.

සංචිතයෙන් මිදී  ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩර්සේ,  ස්ත්‍රී දූෂණ චෝදනාවට ලක් වී  බන්ධනාගාරගතව සිට දැඩි කොන්දේසි සහිතව ඇප මත නිදහස් වී සිටින ධනුෂ්ක ගුණතිලක රාත්‍රී සමාජ ශාලාවල තරුණියන් සමග ගැවසෙන  ඡායාරූප ගණනාවක්   වේ.   කුසල් මෙන්ඩිස්  මින් පෙර ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල සමග එක් වී  මින් පෙර කොවිඩ් සමයේ  පැවති එංගලන්ත සංචාරය අතර තුර ජෛව බුබුල බිඳ දමා අයාලේ හැසිරීම හේතුවෙන් තරගාවලිය අතර ලංකාවට ගෙන්වා  දණ්ඩනයට ලක් කළ ක්‍රීඩකයාය.

ශ්‍රී ලංකා කණ්ඩායම සමග මෙම අවස්ථා ගත කිරීමට මේ වනවිට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ක්‍රිකට් තරග ක්‍රීඩා කරමින් සිටින ශ්‍රි ලංකා ටෙස්ට් නායක  දිමුත් කරුණාතරත්න ද එක් වී තිබිණි.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මේ අතර තරගාවලිය අතර තුර නිවාස සෙවීමේ ව්‍යාපෘතියක නිරතවීම සම්බන්ධව කණ්ඩායමේ නායක දසුන් ශානකට එරෙහිව චෝදනා එල්ල වූයේය.

මේ චෝදනා සහ විෂම ආකාරයට ක්‍රීඩකයින් දණ්ඩනයට ලක්වීම පිළිබඳව ප්‍රශ්න මතුවෙද්දී 2022 ලෝක කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ හැසිරීම සම්බන්ධ සිදුවීම්       සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ   විසින් පියවර ගත්තේය.

2022.10.16 වන දින සිට 2022.11.13 වන දින දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැත් වූ ICC T/20 ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ මීට අදාළ සිදුවීම් සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39(3) වගන්තිය ප්‍රකාරව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ   විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය ගේ සභාපතිත්වයෙන් සහ සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුක්ත මෙම විමර්ශන කමිටුවක් පත් කර තිබිණි.

එහි සභාපතිත්වය විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන  ද සාමාජිකයින් ලෙස හිටපු අමාත්‍යංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු , විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල  , විශ්‍රාමික රියාද් අද්මිරාල් ආනන්ද පීරිස්  , හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලීන්ද අල්විස්  , නීතිඥ ශලනි රොශානා ප්‍රනාන්දු  යන අය පත් කර තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පවුල් වෛද්‍ය විශේෂඥවරු මූලික රෝහල්වල OPDවලට  අනුයුක්ත කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ විරෝධයක්… 

Next Post

පාර්ලිමේන්තු මහලේකම් ගෙනා විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල උපදේශන කමිටුව ප්‍රතික්ෂේප කරයි…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.