පසුගිය අප්‍රේල් 5වන දින සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව පත්වීම් ලබා දුන් හෙදියන් 2350ක් දිවයිනපුරා රෝහල්වලට අනුයුක්ත කලද ඔවුන්ට කොවිෂීල්ඩ් එන්නත ලබා දී නොමැති බව ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම නව පත්වීම් ලද හෙදියන් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයන් වෙතටද අනුයුක්ත කර ඇතැයි සඳහන් වේ.
මෙසේ කොළඹ ජාතික රෝහලට අනුයුක්ත කළ හෙදියන් 381 දෙනා නවාතැන් ගෙන සිටිනුයේ ජාතික රෝහලට අවට ප්රදේශයන්ගේ බැවින් එම ප්‍රදේශවල කොවිඩ් රෝගීන් විශාල වශයෙන් වාර්තා වන බවද සදහන්වේ.