දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්රදේශයට වහාම ක්රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
යළි දැනුම් දෙන තුරු මෙම ඇඳිරි නීතිය ක්රියාත්මක බව රජය දැනුම් දෙයි.
දිවුලපිටි ප්රදේශයෙන් නව කොරෝනා ආසාදිත කාන්තාවක් හමුවීම හමු වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.