බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනුවන්ගොඩ කතට කොරෝනා ආවේ කොහොමදැයි සොයයි

උණ රෝග ලක්ෂණ පෙන්වූ දරුවාත් රෝහලට

by Lanka Sara Editor
ඔක්තෝබර් 4, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මිනුවන්ගොඩ යකහටුවේ බ්‍රැන්ඩික්ස් අපනයන සැකසුම් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් 19 ආසාදනය වූ සේවිකාවට එම ආසාදනය සම්ප්‍රේෂණය වූ ආකාරය සොයා මේ වනවිට සෞඛ්‍ය අංශ සහ බුද්ධි අංශ පුළුල් විමර්ශණයක් ආරම්භ කර ඇත.

මෙම කාන්තාව මිනුවන්ගොඩ දිවුලපිටිය පාරේ මොරගස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඇය දින කිහිපයකට පෙර උණ රෝගය වැලඳී ගම්පහ රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබා පැමිණ ඇති බව ද වාර්තා වේ.

එයින් පසුව ඇය දින කිහිපයක් ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයේ සේවයට ගොස් ඇති අතර ඇයගේ සැමියාද ත්‍රිරෝද රථ සේවයේ නියැළෙන්නකු බව ට අනාවරණවය කරගෙන ඇත.

ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් සොයා ඔවුන් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ මේ වනවිට කටයුතු කරමින් පවතින අතර කොවිඩ් පාලන කාර්ය සාදක බලකායේ මෙහෙයවීමෙන් අදාළ බලදාරීන් කැඳවා රැස්වීම් කිහිපයක්ද පැවැත්වීමට මේ වනවිට කටයුතු කර තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ අතර මෙම කාන්තාවගේ දරුවාටද උණ රෝග ලක්ෂණ පවතින හෙයින් රෝහල වෙත යොමු කර ඇති අතර බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් කිහිප දෙනකු පමණ උණ රෝග ලක්ෂණ ඇති බවට පවසන බවද සෞඛ්‍ය අංශ ලංකාසරට වාර්තා කළේය.

කෙසේ වුවද බ්‍රැන්ඩික්ස් සමාගමේද සහයෙන් මෙම කාන්තාව සමඟ සමීප වුණු සේවක සේවිකාවන් 40 දෙනකු පීසීආර් පරීක්ෂණවලට යොමු කිරිමට කටයුතු කර ඇති අතර මේ වනවිට එම කර්මාන්ත ශාලාවේ ඇය ඇසුරු කළ සේවිකාවන්, ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 දෙනකු නිරෝධායනය වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

මෙම සේවිකාව ආසාදිතයකු බවට හඳුනා ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති බ්‍රැන්ඩික්ස් සමාගම පවසන්නේ තම සමාගම විසින් කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන දැඩි ප්‍රතිපත්ති සහ වත්පිළිවෙත් මාලාවට අනුව මෙම රෝගියා හඳුනා ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණු බවයි.

Tags: කොවිඩ්-දිවුලපිටියනවතම
Share69Tweet43
Previous Post

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් ඇඳිරි නීතිය

Next Post

විමල්ගේ ජනිපේ විස්ස ගැන විස්සෝපයෙන්  අගමැතිට ලියයි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.