සුවස් ඇළ නිහඬව සියවසකට එහා කාලයක් සිට ලෝකයේ නාවික කටයුතුවලට දෙන්නේ අපමණ සවියකි. මධ්‍යධරනී මුහුද සහ රතු මුහුද සම්බන්ධ කරමින්...
අද මැදින් පොහොය දිනය ය. දශක කීපයක් මුස්ලිම් ආගමික බලපෑමට නතුව තිබුණු කූරගල පුදබිම මුදාගෙන අද සිට බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවට...
චාමින්ද වාරියගොඩ - සන්නාම යටතේ අලෙවි වන නිෂ්පාදන 05කත් විෂකාරකය හමුවෙලා ඇෆ්ලටොක්සීන් හදන්නේ ආහාර බෝගවල තිබෙන දිලීරයක්! වැඩිම අවදානම අක්මාවේ...
මීඔය ව්‍යාපාරයේ මෙවර මාස්කන්නයේ අස්වැන්න නොසිතූ ලෙස,පහත,වැටී ඇතැයි ගොවියෝ මැසිවිලි නගති. එය සියයට හැටකින් පමණ පහළ ගොස් ඇතැයි ගොවීහු පවසති....
මහනුවර නගරයට පා තබන විට මේ අපේ අවසන් රාජධානිය වග හිතට කාවද්දන ප්රබලතම සාධකය මහනුවර ක්වීන්ස් හෝටල් ගොඩනැගිල්ලය. දළදා වීදිය...
ආත්මාර්ථය මිස පොදු පරමාර්ථ වෙනුවෙන් තම කාලය ශ්‍රමය වැය කරන මිනිසුන් වර්තමානයේ ඉතා දුලබ ය. එවැනි වටපිටාවක පොදු සමාජයේ යහපත...
මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 580 වෙල්ලාරගම ග්‍රාම නිලධාරී වසමේ පලූගස්වැව - කටුකැලියාව රජයේ වනාන්තරය විනාශ කරමින් මහ පරිමාණ පස්...
මේ වසරේ රටවල් තුනක් බංකළොත්වන බව ජාත්‍යන්තර මූල්‍ය ආයතන අනතුරු හඟවා ඇති බවත් ඉන් එක් රටක් ලංකාව බවත් ජනතා විමුක්ති...
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා එෂාමා කාරියකරවන ගැටලු නිරාකරණය මෘදු කුසලතාවක් වන අතර ඉහළ ප්රජානන ශක්‍යතාවක් පෙන්නුම කරන කුසලතා ලක්ෂණයකි. මෙය අදියර...
ජනාධිපති ලේකම් තමයි සර්වබලධාරියා... අගමැති නිරුත්තරයි... අපි කියන කිසිම දෙයක් ජනාධිපති අහන්නෙ නෑ... මෙතෙක් නිහඬ වුනේ අපි ගෙනාපු ආණ්ඩුව රැක...